Menu

logo new 2015-5-11

Shamrock-png

පීඩාවට පත් රාජ්‍ය සේවකයන්ට නිවාඩු

ගං වතුර හා නායයෑම් සිදුවූ ප‍්‍රදේශවල පීඩාවට පත්ව සිටින රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය නිවාඩු අනුමත කර දී සහන සැලසීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.

Read more...

ආපදා සහිත දිස්ත්‍රික්ක කිහිපයක පාසල් වැසේ ..!

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රීක්කයේ සියලුම පාසල් සිකුරාදා දිනය වන තෙක් වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read more...

ගංවතුර හා නායයාම්වලින් මිය ගිය සංඛ්‍යාව 146ක් අතුරුදහන් 100 යි අවතැන් වූ පිරිස ලක්ෂ 04යි

දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර හා නායයාම්වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 146ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more...

සහන දීමට ගිය හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

සහන සේවාවන්හි යෙදී සිටියදී අද උදෑසන කඩා වැටුණේ යයි කියූ එම්. අයි.17 වර්ගයේ හෙලිකොප්ටරය කඩාවැටුණා නොව එහි ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් එහි නියමුවා විසින් හදිසියේ ගොඩබාන ලද බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

Read more...

බොල්ගොඩ වේල්ල පුපුරා යාමේ අවධානමක

බොල්ගොඩ ජලාශයේ වේල්ල පුපුරා ඇති බැවින් එය පුපුරාගියහොත් විශාල හානියක් සිදුවීමට හැකි බැවින් හොරණ කළුතර පාරේ දියගම සිට

Read more...

දකුණු හා සබරගමු පළාත්වල පාසල් වසා දැමේ

පවතින අයහපත් කාලගුණ තත්වය හා ආපදා තත්වයන් හේතුවෙන් දකුණු පළාත තුළ හා සබරගමුව පළාත තුළ ඇති සියලු පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇති බව වාර්තාවේ.

Read more...

ගිං ගඟේ බද්දේගම වේල්ල අනතුරේ...

ගිංගඟේ පිටාර ජලය බද්දෙගම නගරයට ඇතුළු වීම වැළැක්වීමට ඉදිකර ඇති වේල්ලේ බද්දෙගම ක්‍රිස්තුදේව විද්‍යාලය අසල ජල කාන්දුවක් ඇතිව තිබේ.

Read more...

දකුණට බලපෑ ඇති ගං වතුර මෙසේ දිස් විය

අධික වාර්ෂාතනය හේතුවෙන් දකුණු ප්‍ර දේශයෙ නිල්වලා හා ගිං ගඟ පිටාර ගැලීමෙන් විශාල දේපල හා ජීවිත හානි ප්‍රමාණයක් සිදුවිය. ලංකාදීප වාර්තාකරුවන් විසින් උඩුගුවනින් ලබාගත් ඡායාරූපයන්ට අනුව අදාළ ප්‍ර දේශ ජලයෙන් යටව තිබුනේ මෙසේය.

Read more...

සහන සැලසීමට කඩිනමින් ක්‍රියාත්මක වෙන්න -ජනපති

විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ද ලබාදුන් බව එහි වැඩිදුරටත් දැක්වෙයි.

Read more...

නාය යාමේ රතු නිවේදනය නිකුත් වෙයි

දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අවදානමක් තිබෙන බව සඳහන් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අද 27 රතු නිවේදනයක් නිකුත් කළේය.

Read more...

මාතර නගරය යටවිමේ අවධානමක

මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ. 

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.