Menu

logo new 2015-5-11

Shamrock-png

බෙස්ට් ලයිෆ් ජාවාරමෙන් ජනතාවගේ රිරී උරා බොයි

රට පුරා යළිත් පිරමීඩ ක‍්‍රම හිස ඔසවමින් ඇති බවට තොරතුරු ලැබෙමින් තිබේ. මෙය පිරමිඩ නොව ‘ජාල ක‍්‍රම’ ලෙසින් හඳුන්වන ජාවාරම්කරුවන් ගනුදෙනු සිදු කිරීමේ දී මුදල් පමණක් නොව භාණ්ඩ හරහා ද මෙම ව්‍යාපාර පවත්වාගෙන යාමට කටයුතු සිදු කරමින් සිටින බවට වාර්තා වී තිබේ.වත්මන් මුදල් අමාත්‍ය රවින්ද්‍ර කරුනානායගම් පත්විමත් සමග යලිත් මේ ජාවාරාම් කරුවන් සක්‍රිය ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

Read more...

වල් නාශක වලින් තොර තේ එයි

වල් නාශක භාවිතයෙන් තොරව සාර්ථක තේ වගාවක් සිදු කළ හැකි නව ක්‍රම වේදයක් හදුනා ගැනිමට මස්කෙළීය වැවිලි සමාගමට අයත් හපුගස්තැන්න වත්තේ අධිකාරි මහේන්ද්‍ර පිරිස් මහතා සමත්වී තිබෙනවා. මෙම නව සොයා ගැනිමට එක්සත් ජාතින්ගේ පාරිසරික ආයතනය තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය විද්‍යාඥයන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපිඨයේ පිඨාදිපතිවරයා ඇතුලූ කථිකාචාර්යවරුන් විසින් පිළිගෙන තිබෙනවා. එම වතු යායේ අක්කර තුනක භුමි ප්‍රමාණයක තේ වගාවක් කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ පරික්ෂණයකින් අනතුරුව කෘෂිකර්මාන්තයට සම්බන්ධ විද්‍යාඥයන්, ජාපානයෙන් පැමිණි දූත පිරිසක්, තේ වගාකරුවන්, වතු අධීකාරිවරුන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් හපුගස්තැන්න තේ කර්මාන්ත ශාලාෙවේදී ඊයේ (12) උදෑසන පැවැත් පැවැත් විය.

Read more...

පාන් නගී

පාන් ගෙඩියක මිල රුපියලකින් ඉහල දැමීම සදහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංමගය විසින් අද (13) සිට තීරණය කොට ඇතැයි වාර්තාවේ. ඒ අනුව අද සිට සෑම පාන් ගෙඩියකම මිල රුපියලකින් වැඩිකිරීම සදහා කටයුතු කරන බව එම සංගමයේ සභාපතිවරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කොට සිටියේය.

Read more...

පාන් නගී

පාන් ගෙඩියක මිල රුපියලකින් ඉහල දැමීම සදහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංමගය විසින් අද (13) සිට තීරණය කොට ඇතැයි වාර්තාවේ. ඒ අනුව අද සිට සෑම පාන් ගෙඩියකම මිල රුපියලකින් වැඩිකිරීම සදහා කටයුතු කරන බව එම සංගමයේ සභාපතිවරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කොට සිටියේය.

Read more...

ලොකු ලූණු බද්ද ලොකු වේ

දේශීය ලොකු ළූණු අස්වනු නෙළන කාලය එළඹ තිබෙන මෙම අවස්ථාවේදී එම අස්වැන්න වෙළද පොලට පැමිණෙන බැවින් ආනයනය කරනු ලබන ලොකු ළුණු මත වූ ආනයනික ගාස්තුව කිලෝවකට රුපියල් 20/- කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

Read more...

වාහන Full Lease නවතී

ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට වාහන ලීසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙ‍ඳපොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලීසිං පහසුකම ලබාදීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබීය

Read more...

එයාර්ටෙල් ලංකාවෙන් යයි.

ජංගම දුරකථන සන්නිවේදන සමාගමක් වූ එයාර්ටෙල් සමාගම තම සන්නිවේදන පහසුකම් ලංකාවෙන් ඉවත් කර ගැනීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. මේ සදහා ප්‍රධානම හේතුව වී ඇත්තේ ලංකාවේ එයාර් ටෙල් පාරිභෝගිකයින් අතිශය අඩු මට්ටමක පැවැතීම බවත් එය 5% තරම් අඩුඅගයක් ගැනීම විසින් ආදායම අතිශය පහත වැටිමකට ලක්ව ඇත.

Read more...

ලංකාවේ තේ වලට වැඩි ඉල්ලුමක්

2015 වසරේ මුල් මාස 7 තුළ චීනය සහ ඉන්දියාව, ශ‍්‍රී ලංකාවෙන් මිලදීගත් තේ ප‍්‍රමාණය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව වාර්තාවේ. එම කාලය තුළ චීනය ශ‍්‍රී ලංකාවෙන් තේ කිලෝග‍්‍රෑම් මිලියන 4 යි දශම 3 ක් මිලදීගත් අතර ඉන්දියාව තේ කිලෝග‍්‍රෑම් මිලියන 3.23 මිලදීගත්තේය.

Read more...

කොළඹ කොටස් වෙළදපොළ කඩා වැටේ

කොළඹ කොටස් වෙළදපොළ කඩා වැටේ

කොළඹ කොටස් වෙළඳපොළ කැපි පෙනෙන ලෙස පහළගොස් ඇත.දිනය නිමාවේ සියලු කොටස් මිල දර්ශක අගය දැක්වුණේ ඒකක7,231 ක් ලෙස ය. කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශක අගයපෙරේදා (24) දිනය තුළ ඒකක 126 කින් පහළ යමින් සති තුනක් තුළ වාර්තා වූ අවම අගය දක්වා පහළ ගියේය.

Read more...

පරිප්පු බදු අඩුවි තෙල් බදු වැඩිවේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් පරිප්පු ආනයන බද්ද අඩු කර ඇති අතර, පොල්තෙල් නොවන වෙනත් ආහාරයට ගන්නා තෙල් වර්ග (පාම් ඔයිල්) සඳහා අයකරන ආනයන බද්ද වැඩි කර ඇත.

Read more...

මැණික් නගී..

පුෂ්පරාග, ගෙවුඩ යන මැණික් වර්ගයන්හි මිල ශීඝ්‍ර ලෙස ඉහල නැග ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජි.ඩබ්.අමරසිරි සදහන් කර සිටියේ පවතින කාලගුණය හා ශ්‍රම හිගය විසින් මේ තත්වය උදා වී ඇති බවයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.