Menu

logo new 2015-5-11

Shamrock-png

ලංකාවේ තේ වලට වැඩි ඉල්ලුමක්

ලංකාවේ තේ වලට වැඩි ඉල්ලුමක්

2015 වසරේ මුල් මාස 7 තුළ චීනය සහ ඉන්දියාව, ශ‍්‍රී ලංකාවෙන් මිලදීගත් තේ ප‍්‍රමාණය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව වාර්තාවේ. එම කාලය තුළ චීනය ශ‍්‍රී ලංකාවෙන් තේ කිලෝග‍්‍රෑම් මිලියන 4 යි දශම 3 ක් මිලදීගත් අතර ඉන්දියාව තේ කිලෝග‍්‍රෑම් මිලියන 3.23 මිලදීගත්තේය.

මේ අනුව චීනය ශ‍්‍රී ලංකා තේ මිලදීගන්නා රටවල් අතරින් 11 වන ස්ථානයට පැමිණ ඇත. ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉරාකය ද ශ‍්‍රී ලංකාවෙන් මිලදී ගන්නා තේ ප‍්‍රමාණය ඉහළ ගොස් ඇති බ අපනයක කරුවන් පෙන්වා දෙයි. කෙසේ නමුත් වසරේ මුල් මාස 7 තුළ ශ‍්‍රී ලංකාව අපනයනය කළ තේ ප‍්‍රමාණය පෙර වසරට සාපේක්ෂව කිලෝග‍්‍රෑම් මිලියන 7 කින් පහත වැටී ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.