Menu

logo new 2015-5-11

Shamrock-png

පාන් නගී

පාන් නගී

පාන් ගෙඩියක මිල රුපියලකින් ඉහල දැමීම සදහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංමගය විසින් අද (13) සිට තීරණය කොට ඇතැයි වාර්තාවේ. ඒ අනුව අද සිට සෑම පාන් ගෙඩියකම මිල රුපියලකින් වැඩිකිරීම සදහා කටයුතු කරන බව එම සංගමයේ සභාපතිවරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කොට සිටියේය.

පාන් නිෂ්පාදනය සදහා අවශ්‍ය අනෙකුත් භාණ්ඩවල මිල ගණන් ඉහල යාමට සාපේක්ෂව මෙම මිල වැඩිවීම සිදුකළ බවද ඔහු වැඩදුරටත් සදහන් කොට සිටියේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.