Menu

logo new 2015-5-11

Shamrock-png

රයිඩර් හොල්ඩින්ස් නවතම මූල්‍ය ආයතනය විවෘත වූ වගයි

රයිඩර් හොල්ඩින්ස් නවතම මූල්‍ය ආයතනය විවෘත වූ වගයි

රයිඩර් හෝල්ඩින්ස් සමාගමේ නවතම ආයතනය ලෙස SHA capital investment corparation (pvt)Ltd ආයතනය 19 වන දින පෙරවරු 10.25ට යෙදුනු සුබ මොහොතින් ආරම්භ විය. 

මෙම නව ආයතනය රයිඩර් හෝල්ඩින්ස් සභාපති ආචාර්ය සේනක ද සිල්වා මහතාගේ සුරතින් විවෘත වූ අතර ඒ සදහා ව්‍යාපාරිකයින් හා සමාගම් අධ්‍යක්ෂවරුන් මෙන්ම ගණුදෙනුකාර භවතුන් රාශියක් මේ මොහොතට එක්ව සිටියේය.
SHA capital investment corparation ආයතනය මගින් ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අත දීමේ අරමුණින් බහුතර පාරිභෝගිකයින්ගේ ඉල්ලීම මත ගොඩනැගූවක් බවත් බැංකු හා වෙනත් මූල්‍ය ආයතනයන්ට වඩා කඩිනමින් අදාළ සේවාවන් මෙම ආයතනය මගින් සපුරා ගත හැකි බවද ආයතන කළමණාකාරීත්වය සදහන් කොට සිටී.
මීට සමගාමීව විදේශ මුදල් හුවමාරු කිරීමේ සේවාවක්ද ආරම්භ වූ අතර එමගින් විදෙස් මුදල් සදහා උපරිම මිලක් පාරිභෝගිකයින් වෙත ලබාදීමට ආයතනය කටයුතු කරන බවද සදහන් කොට සිටියේය.
SHA capital investment corparation ආයතනය මහ බැංකුවේ පූර්ණ අධික්ෂණය හා නීති රෙගුලාසිවලට යටත්ව ක්‍රියාත්මක වේ.

sha01

sha2

sha3

sha4

sha5

sha06

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.