Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 13 November 2017

කාවින්ද ජයවර්ධනට ජා ඇල ජනතාව හූ කියා පන්නා දමයි.

ජා ඇල ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ මුලිකත්වයෙන් ඊයේ(12) දින එජාපයේ රැස්වීමක් පැවැත්වූ අතර මේ සඳහා එජාපයේ ප්‍රභල සාමාජිකයන් කැඳවා තිබුනද ජා ඇල ප්‍රදේශයේ සංවිධායක වන ජෝෂප් මයිකල් පෙරේරා මහතා හට ආරාධනා නොකොට තිබුණි. ජෝෂප් මහතාගෙන් ගිලිහෙන ආසන සංවිධායක ධුරය කාවින්ද මහතා ලබා ගැනීමේ යටි අරමුණකින් කටයුතු කරන අතර මේ සඳහා ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරයෙකුගේද සහාය ද නොඅඩුව ලැබේ.

Read more...

බියර් අඩු කරනවාට ජනපති විරුද්ධයි

මෙවර අයවැයෙන් කෑන් බියර් බද්ද ලීටරයකට රුපියල් 100කින් අඩුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා ඇමැතිවරුන් කිහිපදෙනෙකුගෙන් එකඟතාවක් පළ වී නැතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

Read more...

තත්වය තේරුම් නොගත්තොත් නැවතත් තෙල් අර්බුදයක් එනවා - අර්ජුන

නැවත වතාවක් තෙල් නැව් දෙක තුනක් ප්‍රමාද වුවහොත් පසුගියදා රට තුළ සිදුවු දෙයම සිදුවිය හැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Read more...

ඉරන ඉරාක දේශසීමා භු කම්පනයෙන් 130 මරුට

ඉරාන - ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවයි.

Read more...

සිසු රිය අනතුරෙන් රාජකීයේ සිසුන් දෙදෙනෙකුට මරු කැදවයි

වැලිකඩ, සිල්වා පටුමග ප්‍රදේශයේ දී ඊයේ (12) අලුයම සිදුවූ රිය අනතුරකින් කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු මියගොස් තවත් සිසුන් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.