Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 07 November 2017

ගීතාගේ ඉවත් කිරීමෙන් සන්ධාන ගාල්ල ලැයිස්තුවේ අර්බුදයක්

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අධිකරණය විසින් අහෝසි කිරීමත් සමග ඇය පසුගිය මහ මැතිවණයේදී තරග කරනු ලැබූ ගාල්ල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂක ලයිස්තුවම අර්බුදකාරී තත්වයකට පත්ව තිබේ.

Read more...

උදේ දැමූ චක්‍ර ලේඛය හවස වෙනස්වේ.. බෝතල්වලට තෙල් ගැසිය හැකියි.

වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙස ඉන්ධන පිරවුම්හල්වලට නිකුත් කර තිබූ නියෝගය ඉවත් කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියයි.

Read more...

කොළඹ ෂැංග්‍රිලා හෝටලය 17 වන දින විවෘත වෙයි

ලෝ පතළ ෂැංග්‍රිලා හෝටල් ජාලයේ නවතම සුපිරි තරු හෝටලය කොළඹ ගාලුමුවදොර ඉදිවූ අතර එය මේ මස 17 වැනිදා විවෘත කිරීමට සියලු කටයුතු ලහි ලහියේ සූදානම් වෙයි.

Read more...

අර්ජුන කියන්නේ වාහනේ ඇවිත් තල්ලු කරගෙන යන්න කියලද - රෝහිත

තෙල් විෂය භාර ඇමැතිවරයා සිටින්නේ තෙල් සංස්ථාවේ නොව ක්‍රිකට් බෝඩ් එකේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Read more...

දෙමාපියන් බිලි නොගෙන සයිටම් අහෝසි කරන ලෙස අන්තරෙන් උද්ඝෝෂණ

වෛද්‍ය සිසුන්ගේ දෙමාපිය සංසදය විසින් සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹදී ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයට සහයෝගය දැක්වීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(7) කොළඹ දන්ත වෛද්‍යායතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

Read more...

මහවිරු සොහොන් පිරිසිදු කිරීමේදී ගැටුම්

කිලිනොච්චිය,විශ්වමඩු තේරාවිල් මහාවිරු සොහොන් පිහිටි ප්‍රදේශය පිරිසිදු කිරීමට ගිය කිලිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රදේශවාසීන් හා යුධ හමුදා සාමාජිකයින් අතර ඊයේ(06) මත ගැටුමක් හටගෙන ඇත.

Read more...

බෝතල්වලට පෙට්‍රල් නෑ - අමාත්‍යංශො නියෝගයක්

ඉන්ධන පිරවුම් හල්වලින් ප්‍රෙට්‍රල් ලබාගැනීමේදී මේ වන විට පවතින අර්බුද කාරී තත්වය හමුවේ ආණ්ඩුව විසින් චක්‍ර ලේඛයක් නිකුත් කොට ඇති අතර එහි දැක්වෙන්නේ රථයට පමණක් තෙල් ලබාදීමට මින් පසු අදාල පිරවුම් හල් මගින් පියවර ගත යුතු බවය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.