Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 05 May 2017

පූජක ලෝගුව බේරන්න අනුරාගිනි තහනම් කරන්න යයි.

ලංකාවේ සිනමා වාරණ අපිට නුහුරු නුපුරු දෙයක් නම් නෙවෙයි. ඒ වගේම ආගම් ප්‍රධානින් විසින් සිනමාපට වාරණය කරන ලෙස කරන ලද ඉල්ලීම්වලට බොහෝ විට යහපත් ප්‍රතිචාර ලැබුණා.

Read more...

CIA ත්‍රස්තවාදීන් උතුරු කොරියානු නායකයා පසුපස

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ඝාතනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ රහස් ඔත්තු සේවා කුමන්ත්‍රණය කරමින් සිටින බවට උතුරු කොරියාවේ රාජ්‍ය ජනමාධ්‍ය චෝදනා කරයි.

Read more...

කුමාරස්වාමී ඩබල් ගේම් කාරයෙක් - රවි කිපී පවසයි

මහබැංකු අධිපති කුමාරස්වාමි සහ මුදල් අමාත්‍යවරයා අතර ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් උප කමිටුවේදී දරුණු විවාදයක් ඇති වී තිබේ.

Read more...

ජනතා සේවයට කැපවුනු තවත් 06කට වාහන ගන්න කෝටි 33ක්

තවත් ඇමතිවරු 06දෙනෙකු ඇතුළු පිරිසකට වාහන ගෙන්වීම සඳහා රුපියල් කෝටි 33කට ආසන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

Read more...

පාදෙනියගෙ දෙපා වර්ජනයේද චැනලින්වලද

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල පෞද්ගලික රෝහල් සහ බෙහෙත් ශාලාවල වෛද්‍යවරුන්ගේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන මුත් තවත් ප්‍රදේශවල එය සාමාන්‍ය තත්ත්වයට ආසන්න මට්ටමක පවතින බව වාර්තාවේ.

Read more...

විසදුම් දෙද්දිත් මෙහෙම කරන එකහොද නෑ - ජනපති


විසදන්න හදද්දිත් වර්ජනය කරන එක කැතයි - ජනපති


සයිටම් ගැටළුව විසඳීමට ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන ඇති මොහොතක දේශපාලන අවශ්‍යතා අනුව වැඩවර්ජනවල නිරතවීම කනගාටුවට කරුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ අනුරාධපුර පැවැති රැස්වීමක දී ය.

Read more...

අරවින්දට ක්‍රිකට් තනතුර එපා වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් වෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී එහි ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේ අරවින්ද ද සිල්වා මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය යවන්නට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට බවයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.