Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 14 June 2017

අරුන්දිකගේ ඩබල් ගේම් මාට්ටු

ජපානයේ සංචාරයක නිරත හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අතර හමුවක් ජපානයේදී සිදුව තිබේ.

Read more...

කුණු ඉවත් කරනවා වෙනුවට කුණු දාන අය ඇල්ලීමේ රාත්‍රී මෙහෙයුමක්

කොළඹ හා තදාසන්න ප්‍ර දේශයන්හි කැලි සකල මහා මාර්ගයන් ආසන්නයේ දැමීම පළාත් පාලන ආයතනයන්හි හා ආණ්ඩුවේ අදාළ අමාත්‍යංශයන්හි සැලසුමක් නොමැති කමට කදිම සාක්ෂියක් වුවත් එය ජනතාවගේම වරදක් බවට පත් කොට මාර්ගය ආසන්නයේ කුණු දමන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කිරීමට කොළඹ නාගරික කොමසාරිස්වරයාගෙ නියමයෙන් විශේෂ කාර්යය බලකාය හා එක්ව මෙහෙයුමක් දියත් කොට ඇති බව වාර්තාවේ.

Read more...

අහිංසකයින්ට වෙඩි තබන අම්පාරේ මන්ත්‍රී පුතා - පොලීසියත් නිහඬයි

අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අබ්දුල් අසීස් මහතාගේ පුත්‍රයෙකු වන අමාන් අස්වර් විසින් සිදුකළ වෙඩි තැබීමකට අදාළ පොලිස් පරීක්ෂණ යට ගසමින් තිබෙන බව වාර්තා වේ.

Read more...

හැමෝට අවශ්‍ය දේ මට කරන්න බෑ මට හිතෙන දේ විතරයි පිටිය මැදදි කරන්න පුළුවන් - ඇන්ජලෝ මැතිව්ස්

කණ්ඩායමක් ලෙස ඉදිරියට යෑමේදී ඉදිරියේදී විශේෂීකරණය වූ ක්‍රීඩකයන් යොදා ගැනීම වැදගත් බවත් තුන් ඉරියව් ක්‍රීඩකයන් යනුවෙන් ක්‍රීඩකයන් තෝරා ගැනීම වැදගත් නොවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කරයි. පාකිස්තානයට එරෙහිව 12දා පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.

Read more...

විමර්ශන අවසන් වන තෙක් අත්අඩංගුවට ගන්න එපා - ඥානසාර හිමිගෙන් පෙත්සමක්

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදු කරන විමර්ශන අවසන් කොට නීතිපති උපදෙස් ලබාදෙන තුරු තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

Read more...

පරිසර ඇමති නිදි, කොළඹ අඩියෙන් අඩිය කුණු ...

කොළඹ හා තදාසන්න නගරයන්හි මාර්ග ආසන්නයේ විශාල ප්‍රමාණයේ කුණු ගොඩ ගැසී ඇති අතර නගර සභා හෝ වෙනත් කිසිදු ආයතනයක් විසින් ඒවා ඉවත් නොකිරිම හේතුවෙන් විශාල පරිසර දුෂණයක් සිදුවෙමින් පවති.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.