Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 02 June 2017

විදෙස් අමාත්‍යංශයේ වැඩි බලතල වසන්තට

නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට අමාත්‍යාංශයේ විෂය පථයෙන් වැඩි වගකීම් ප්‍රමාණයක් පවරාදීමට විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා තීරණය කර සිටියි.

Read more...

සුපිරි ධාවන ශුරයා රටම හඬවා අවසන් ගමන් යයි

නුවරඑළියේ පැවැති යතුරුපැදි තරගයක් අතරතුර හදිසි අනතුරකින් මියගිය සුපිරි මෝටර් රථ ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු කුරුණෑගල පොදු සුසානභූමියේදී සිදු කෙරිණි.

Read more...

වෙඩි තැබීමෙන් පිලිපීනයේ මිය ගිය ගණන 34ක් දක්වා ඉහලට

පිලිපීනයේ මැනිලා නුවර හෝටලයක සිදු වූ වෙඩි තැබීමකින් මියගිය ගණන 34 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඔවුන්ගේ සිරුරු මවෙන විට සොයා ගත් බව ද විදෙස් වාර්තාවල සදහන්.

Read more...

අනුර සේනානායකට ඇප

වසීම් තජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට කොළඹ මහාධිකරණයෙන් අද (02) ඇප නියම කළ බව වාර්තාවේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.