Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 05 June 2017

ආපදා කළමණාකරණ අමාත්‍යංශය නිලධාරීන් පෝෂණය කරන තැනක් - පාලිත තේවරප්පෙරුම

■ ඇමැතිතුමා මේ දවස්වල බරටම වැඩ වගේ?

අපි බලාපොරොත්තු නොවුණ විදියට රටේ ලොකු ව්‍යසනයක් වුණානෙ. 1964 අවුරුද්දෙන් පස්සෙ මේ රටේ සිද්ධ වුණු ලොකුම ව්‍යසනය. ඉතින් නොහිතපු වෙලාවක මේ විපත සිද්ධ වුණා. පාරට බැස්සම දැක්කෙ මිනිස්සුන්ගෙ දුක, අඳෝනාව. ඒ දුක ඇස් දෙකට දැක දැක, ෆෝන් ඕෆ් කරගෙන බොරුවක් කරන්න බැහැ. ඉතින් බිම් මට්ටමට බැහැලා මේ මිනිස්සුන්ගෙ දුක වෙනුවෙන් සටන් කරන්න ගත්තා. දැන් නම් හොඳටම වෙහෙසයි.

Read more...

උතුරේ අපි සිතා සිටියේ ලැබෙන ආධාර ආණ්ඩුව බෙදා දුන් බවයි. - කේ සිවාජිලිංගම්

උතුරේ ජනතාව දකුණේ ජනතාව වූ මේ ව්‍යසනය සම්බන්ධයෙන් අවදියෙන් සිටි බවත් එහිදී උතුරේ ජනතාව සිතා සිටියේ දකුණේ ජනතාවට ඉතා හොදින් ආණ්ඩුව විසින් අවශ්‍ය පහසුකම් සපයනු ලබන බව වන නමුත් තමා ඇතුළු මන්ත්‍රීවරු බද්දේගම ප්‍ර දේශයට පැමිණි පසුව ආණ්ඩුව විසින් මේ ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට කිසිවක් සිදුනොකිරීම සම්බන්ධයෙන් කනගාටු වන බව උතුරු පළාත් සභා මන්ත්‍රී කේ සිවාජිලිංගම් සදහන් කොට සිටී.

Read more...

සොබා දහමේ අනතුරු ඇගවීම් අපි වටහා ගත යුතුයි - පරිසර දින ජනපති පණිවුඩය

සොබාදහමේ තිරසර පැවැත්මෙන් තොර පැවැත්මක් මිනිසාට නොමැති බව වර්තමානයේ අනතුරු ඇඟයීම් තුළින් පිළිගැනීමට සියලු දෙනාට සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read more...

අවතැන් කදවුරෙන් හොරකම් කරන ග්‍රාම සේවකලා

මාතර රාහුල විද්‍යාලයීය අවතැන් කඳවුරට ලැබුණු පානීය ජල බෝතල් තොගයක් සොරකම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම කඳවුර භාරව සිටි ග්‍රාම නිලධාරීන් දෙදෙනකු ගැන පරික්ෂණයක් පවත්වන බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read more...

නාය යාමේ අවධානමෙන් දෙනියායේ පාසලක් වසයි

දෙණියාය රාජපක්ෂ මහ විදුහල අසල නායයෑමේ අවදානමක් පවතින බැවින් එම විදුහල දින නියමයක් නොමැතිව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇතැයි විදුහල්පති කේ.එල්.එන්.දිල්හානි මහත්මිය පවසයි.

Read more...

හර්ෂ බැදුම්කර කොමිසමට

වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි දීමට ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හෙට(05) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.