Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 11 July 2017

දෙබිඩි දේශපාලන අවතාර" ගැන මංගලගෙන් ප්‍රකාශයක්

අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳව ජනතාව නොමග යැවීමට "දෙබිඩි දේශපාලන අවතාර" උත්සාහ කරන බව මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර පවසයි.

Read more...

ජනතාව බඩගින්නේ තියන්නේ නෑ - පිටරටින් සහල් ගෙන්වනවා - ජනපති

පසුගිය කාලයේ පැවැති නියගය නිසා ඉදිරියේ දී වී නිශ්පාදනය අඩුවීම මත දේශීය වෙළඳපොලේ සහල් මිල ඉහළ යා හැකි වුවත් එම තත්ත්වය සමනය කිරීම පිණිස ආණ්ඩුව පාඩු ලබමින් හෝ පිටරටින් සහල් ගෙන්වා ජනතාවට අඩුමිලට දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read more...

නෙල්ලියඩි-මනලකාඩු ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව

පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද (11) දහවල් නෙල්ලියඩි වේරුන්දම් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර නෙල්ලියඩි හා මනලකාඩු ප්‍රදේශයට අද දිනයේද පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.