Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 04 August 2017

සයිටම් විරෝධී පාගමන අද සවස කොළඹ කොටුව වෙත ලගාවිය

පාගමන අවසානයෙ රැළියක්ද පැවැති අතර එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සදහන් කොට සිටියේ ශිෂ්‍ය විරෝධය මර්දනය කරමින් සයිටම් විරෝධය නතර කරන්න ආණ්ඩුව උත්සහ කරනවා.ශිෂ්‍ය නායකයන් කම්කරු නායකයන් මර්දනය කරලා අරගල යටපත් කරන්න උත්සහ කළාට එය කරන්න බෑ.ඉතිහාසෙත් එහෙම කරන්න හැදුවා.අද ගුරු අධ්‍යාපනයත් පෞද්ගලීකරණය කරන්න හදනවා.ගුරු විද්‍යාල 24න් හතක් වහලා.“යැයි සදහන් කොට සිටියේය.

Read more...

යාපනයේදී මියගිය කොස්තාපල්ගේ බිරිදට යළිත් පොලීසිය විවෘත වේ

හිටපු පොලිස් නිලධාරිනියක වූ පසුගියදා යාපනය මහාධිකරණ විනිසුරුවරයාට ආක්ෂාව සපයමින් සිටියදී සිදු වූ වෙඩි තැබීමකින් මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳ යළි පොලිස් සේවයේ පිහිටුවිම සඳහා ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

Read more...

දෙමළ සන්ධානය රහසේ සාකච්ඡා කරයි

දෙමල සන්දානයේ හවුල් කාර පක්ෂ කිහිපයක් රහස් සාකච්චාවක් පවත්වා ඇති අතර එම පක්ෂ අතර ප්ලොට්,ටෙලෝ ,ඊපීආර්එල්එෆ් වන අතර එම පක්ෂ නායකයින් අතරයි මෙම රහස් සාකච්චාව පවත්වා ඇති බව වාර්තාවේ

Read more...

ඇලෝසියස්ගේ ගෙවල් තවත් ඇමතිවරුන් දෙදෙනෙකුට දීලා

මේ වනවිට බැදුම්කර මගඩිය විසින් වර්තමාන දේශපාලන අධිකාරියම බරපතල අගාධයකට ඇද දමා ඇති අතර මේ සමග එක් එක් ඇමතිවරුන්ගේ මූල්‍ය තත්වයන් හා වංචාවන් සම්බන්ධයෙන් හෙළිදරව් වෙමින් පවතී.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.