Menu

logo new 2015-5-11

Shamrock-png

මොළය මියගිය කතක් දරුවන් දෙදෙනෙක් බිහිකරයි

මොළය මිය ගිය මවක් දින 123කට පසු නිවුන් දරුවන් බිහිකිරීමේ විශ්මිත පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ. මොළයේ ලේ නහරයක් පිපිරීම නිසා රෝහල්ගත කල ෆ්‍රැන්ක්ලින් ද සිල්වා සැම්පොලී පාදිල්හා (Frankielen da Silva Zampoli Padilha) නම් 21 හැවිරිදි කාන්තාව ඒ වන විට සති 9ක ගැබිණියක්ව සිටියාය.

Read more...

ඩයනා කුමරිව මැරුවේ මම - බ්‍රිතාන්‍ය බුද්ධි නිලධාරියා පාපොච්චාරණය කරයි

'ඩයනා කුමරිය' ඇය ජනතාවගේ කුමරියයි. ඇය අසරණ මිනිසුන්ට ආලෝකයක්‌ වූවාය. මුළුමහත් බ්‍රිතාන්‍ය ජනතාවම වාගේ ඇයට ආදරය කළහ. ඇයගේ සුන්දරත්වය මෙන්ම කාරුණික සුන්දර හදවතද මුළු ලෝකයේම සිත් වසඟ කරවන්නට සමත් විය. එහෙත් ඇයට ආදරය කරන මිනිසුන්ගෙන් ඇයව උදුරා ගන්නට තරම් ලෝකය සැහැසි විය. තරුණ වයසේදීම ඇගේ දිවිය ජීවිතය උදුරා ගන්නට තරම් ජීවිතය කුරිරු විය. ඇගේ මරණය පිළිබඳ පුවත සැලවුණු වහාම මුළු ලෝකයම ශෝකයෙන් ඇලලී ගියේය. ඇයගේ මරණයෙන් අවුරුදු විස්‌සකට පසුව අදටත් ඒ ශෝකී කැළල තවමත් මිනිසුන්ගේ හදවත් තුළ ඉතිරිව ඇත. ඇය මියගියේ පැපරාසීන් ඈ පසුපස හඹා ඒමේදී ඇතිවූ රිය අනතුරකිනි. ලෝකය දැන සිටියේ එලෙසය.

Read more...

ගඩාෆිගේ පුතා නිදහස්

ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිරගත කොට සිටි ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ දෙවැනි පුත්‍රයා වන සෙයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි විශේෂ සමාවක් යටතේ නිදහස් කොට ඇති අතර මින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය වඩාත් වැඩිවනු ඇතැයි පැවැසෙයි. පසුගිය වසර හයක කාලයක් සින්ටාන් නගරයේ රඳවා සිටි මොහු ගඩාෆිගෙන් පසු ඔහුගේ තැන ගන්නා පුද්ගලයා ලෙස ප්‍රකටව සිටියේය. පසුගිය සිකුරාදා නිදහස් වූ බව පැවැසූ ඔහු මේ වනතුරු ප්‍රසිද්ධ හමුවකට පැමිණ නැත.

Read more...

කටාරයට මෙහෙම වුනේ මං නිසා - ට්‍රම්ප් කියයි

ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය තම ඉල්ලීමක ප්‍රතිඵලයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read more...

ලන්ඩන් ප්‍රහාරයේ ත්‍රස්තයින් හෙළිදරව්වේ

පසුගිය සෙනසුරාදා ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකුගේ අනන්‍යතාව තහවුරු වී තිබේ.
තිදෙනෙකු විසින් සිදුකළ මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙකුගේ අනන්‍යතාව, ලන්ඩන් මෙට්රෝපොලිටන් පොලීසිය අද හෙළි කළේ ය.

Read more...

ට්‍රම්ප් ඉවත් වීම ගැන ලෝකයාගෙන් විවේචන

ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේදී අත්සන් තැබූ ‘පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ. ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ගැන දැඩි ලෙස කනගාටුවට පත්වන බව සඳහන් කර තිබෙන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කිසිවකුට හෝ කිසිවකට අප නැවැත්විය නොහැකි බව ද සඳහන් කර තිබේ.

Read more...

වෙඩි තැබීමෙන් පිලිපීනයේ මිය ගිය ගණන 34ක් දක්වා ඉහලට

පිලිපීනයේ මැනිලා නුවර හෝටලයක සිදු වූ වෙඩි තැබීමකින් මියගිය ගණන 34 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඔවුන්ගේ සිරුරු මවෙන විට සොයා ගත් බව ද විදෙස් වාර්තාවල සදහන්.

Read more...

ලන්ඩන් සංගීත ප්‍රසංගයක බෝම්බ පිපිරීමෙන් 19ක් මිය යයි

ඊයේ රාත්‍රියේ 22 එංගලන්තයේ මැන්චෙස්ටර් අරීනා ක්‍රීඩාංගණයේ සිදුවූ බෝම්බ පිපුරුමකින් 19දෙනෙකු මියගොස් 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇත. මැන්චෙස්ටර් හි පවැති පොප් ගායිකා අරියානා ග්‍රෑන්ඩ්ගේ සංගීත ප්‍රසංගයක් අවසානයේ මෙම පිපිරීම සිදුවී ඇත.

Read more...

සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවේ වැඩක් ?

මෑත කාලයේ වාර්තා වූ දරුණුම සයිබර් ප්‍රහාරය ගැන මේ දිනවල ලොව පුරා විශාල ආන්දෝලනයක් සහ නොසන්සුන්තාවක් හටගෙන තිබේ. WannaCry යන නාමයෙන් හැඳින්වෙන වෛරසයක් හරහා එල්ල වූ මෙම ප්‍රහාරයට මේ වනවිට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක පරිගණක ජාල ගොදුරු වී ඇති බව වාර්තා වෙයි. මෙය සැලකෙන්නේ සයිබර් ප්‍රහාර ඉතිහාසයේ දරුණුම සහ සංකීර්ණම ප්‍රහාරයක් වශයෙනි.

Read more...

මිසයිල එක්ක සාකච්ඡා බෑ - ඇමරිකාව කියයි

වොෂින්ටනය සමඟ සාකච්ඡා සඳහා අවතීර්ණ වීමට ඇති මාවත මිසයිල් නොවන බවට එක්සත් ජනපදය උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක් කරයි.

Read more...

ප්‍රංශයේ ජනාධිපති එමානුවෙන් මැක්‍රොන්

ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා ලෙස නම සටහන් කරමින් එම්මානුවෙන් මැක්‍රොන් ජයග්‍රහණය කර තිබේ.

Read more...

CIA ත්‍රස්තවාදීන් උතුරු කොරියානු නායකයා පසුපස

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ඝාතනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ රහස් ඔත්තු සේවා කුමන්ත්‍රණය කරමින් සිටින බවට උතුරු කොරියාවේ රාජ්‍ය ජනමාධ්‍ය චෝදනා කරයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.