Menu

logo new 2015-5-11

Shamrock-png

ලන්ඩන් සංගීත ප්‍රසංගයක බෝම්බ පිපිරීමෙන් 19ක් මිය යයි

ලන්ඩන් සංගීත ප්‍රසංගයක බෝම්බ පිපිරීමෙන් 19ක් මිය යයි

ඊයේ රාත්‍රියේ 22 එංගලන්තයේ මැන්චෙස්ටර් අරීනා ක්‍රීඩාංගණයේ සිදුවූ බෝම්බ පිපුරුමකින් 19දෙනෙකු මියගොස් 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇත. මැන්චෙස්ටර් හි පවැති පොප් ගායිකා අරියානා ග්‍රෑන්ඩ්ගේ සංගීත ප්‍රසංගයක් අවසානයේ මෙම පිපිරීම සිදුවී ඇත.

මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස සැලසුම් කරන ලද්දකැයි පැවසේ. මියගිය පිරිස වැඩිවිය හැකි බව මැන්චෙස්ටර් පොලීසිය පවසයි.

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.