Menu

logo new 2015-5-11

Shamrock-png

වෙඩි තැබීමෙන් පිලිපීනයේ මිය ගිය ගණන 34ක් දක්වා ඉහලට

වෙඩි තැබීමෙන් පිලිපීනයේ මිය ගිය ගණන 34ක් දක්වා ඉහලට

පිලිපීනයේ මැනිලා නුවර හෝටලයක සිදු වූ වෙඩි තැබීමකින් මියගිය ගණන 34 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඔවුන්ගේ සිරුරු මවෙන විට සොයා ගත් බව ද විදෙස් වාර්තාවල සදහන්.

කැසිනෝ ශාලාවක වෙඩි තැබීම සිදුව ඇති අතර වැඩි පිරිසක් මියගොස් ඇත්තේ එහි දේපලවලට ගිනි තැබීම හේතුවෙන් පිට වූ ඝණ දුමාරය ආග්ග්‍රහනය කිරිමෙන් බව වාර්තා වෙයි.

පොලීසිය පැවසුවේ තුවක්කුකරු රයිෆල් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් 50 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තුවක්කුකරු ද පසුව සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වෙයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.