Menu

logo new 2015-5-11

Shamrock-png

ඕස්ට්‍රේලියාවත් ත්‍රස්ත බියකින්

ඕස්ට්‍රේලියාවත් ත්‍රස්ත බියකින්

ත්‍රස්තවාදීන් පිරිසක් විසින් මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට දැරූ උත්සාහයක් එරට ත්‍රස්ත මර්දන පොලීසිය ව්‍යවර්ථ කිරීමට කටයුතු කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ සියලුම දේශීය හා ජාත්‍යන්තර ගුවන් තොටුපලවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ගුවන් යානාවල ආරක්ෂාවද දැඩි කර ඇති බවයි වාර්තා.

දැවැන්ත ඒකාබද්ධ ත්‍රස්ත මර්දන මෙහෙයුමකින් පසු පුපුරණ ද්‍රව්‍ය මගින් ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටර්න්බුල් වැඩිදුරටත් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිඩ්නි නුවරදී පුද්ගලයන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.