Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 10 November 2017

අය - වැයක වගකීම

2018 වර්ෂයට අදාළ අය වැය යෝජනා පසුගියදා මංගල සමරවීර මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. බොහෝ ආර්ථික විශේෂඥයන්ට අනුව මෙකී අය වැය යෝජනාවලිය ආර්ථිකමය සංවර්ධන ඉලක්ක වෙත පිය නැගීම හෝ මුල්‍ය වෙන් කිරීම් මගින් ජනතාවගේ දැවෙන ප්‍රශ්න හමුවේ ගණන් තැබීම් සිදුකිරීමට වඩා ආණ්ඩුවක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වැන්නක් වූ බවට ප්‍රකාශයන් නිකුත් කොට තිබිණි.

Read more...

අවුරුදු එක හමාරක සිගිත්තියක් මිය ගිය මව සමග තෙදිනක් ඇදක් මත

තරුණ එක්දරු මවක් සිය නිවස තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පාගම ඉඩම්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි ඇය අවුරුදු එක හමාරක දියණියගේ මවක්. සැමියා නොවැම්බර් 1 වන දා ගාල්ල ධීවර තොටුපලින් බහුදින යාත්‍රාවකින් ධීවර රැකියාවට ගොස් තිබෙනවා.

Read more...

2019 ලෝක කුසලානයට පුරුදු කරන්න හතුරුසිංහ ගෙන්වයි

දැනට බංගලාදේශයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කරන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නුදුරේදීම එක්වීමට නියමිත බව වාර්තා වේ.

Read more...

පාර්ලිමේන්තුවේ ගීතාගේ පුටුව පියසෙනට ලැබෙයි

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනී ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් අහිමි වූ මන්ත්‍රී ධුරය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාලු දිස්ත්‍රික්කයට තරග කළ පියසේන ගමගේ තෝරා පත් කොට ගත් අතර

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.