Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 11 November 2017

රාජ්‍ය ආයතන 831ක ගිණුම් වාර්තාවක් පාර්ලිමේන්තුවට

රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කළ යුතු සියලුම ආයතනවල විමර්ශන තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉතිහාසයේ පළමු වරට ලබන සඳුදා (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහි සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Read more...

රණවිරුවන් විදෙස් අධිකරණවලට යවන්නේ නෑ - ජනපති

කිසිදු රණවිරුවෙකු විදේශීය හමුදා අධිකරණයකට ඉදිරිපත් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද්ධ හමුදාවේ බල ඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් හා රෙජිමේන්තු සැරයන්, මේජර්වරුන් ඇතුළු 350 කට අධික පිරිසක් අමතමින් කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී එසේ පැවසීය.

Read more...

ගෙවුනු සතියේ දේශපාලනය - අය - වැය සමග පෙට්‍රල්

යහපාලන ආණ්ඩුවේ තුන්වැනි අය-වැය ලේඛනය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙවර අය වැය ලේඛනයේ පැහැදිලිවම කැපී පෙනෙන කරුණු දෙකක් අඩංගු වේ. ඒ යහපාලන ආණ්ඩුවේ මෙතෙක් ඉදිරිපත් වූ අය-වැය ලේඛන දෙකටම වඩා මෙවර අය-වැය ලේඛණයේ බැලූ බැල්මට වෙනස්කමක් පෙනීමය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.