Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 14 November 2017

වෛද්‍ය සිසුන් දේශන සදහා යයි

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීමට ආණ්ඩුවට බලකරමින් මාස 10කට අධික කාලයක් පන්ති වර්ජනයක නිරතව සිටි වෛද්‍ය පීඨ සිසුන් ලබන සඳුදා (20) දිනයේ සිට නැවතත් දේශනවලට සහභාගීවීමට තීරණය කර තිබේ.

Read more...

වෛද්‍ය සභාවේ විනිසුරු සයිටම් නඩුවෙන් ඉවත් වේ

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කර ඇති අභියාචනා පෙත්සම් විභාගයෙන් පෞද්ගලික හේතුන් මත තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read more...

විභාග කොමසාරිස් ඉවත් කෙරේ

විභාග කොමසාරිස් ජනරාල් ඩම්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එම තනතුරෙන් ඉවත් කර තිබේ.

ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කළ බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

Read more...

පාර්ලිමේන්තුවට දැම්මේ IMF යැවූ අය -වැයක් - බිමල් රත්නායක

අයවැය පාර්ලිමේන්තුවට කලින් IMF එකට කියෙව්ව බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

අයවැය දෙවනවර කියවීමේ තුන්වන දින වන ඊයේ (13) පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Read more...

ඇවන්ගාර්ඩ් නාවික හමුදාවෙන් වන්දි ඉල්ලයි

ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්‍ෂාව ලබා දෙමින් තමන් කරගෙන ගිය ව්‍යාපාරය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් පැහැරගැනීමෙන් තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් නාවික හමුදාපතිවරුන්ගෙන් රුපියල් කෝටි 500ක් අයකර දෙන්නැයි ඉල්ලමින් ‘ඇවන්ට්ගාඞ් මැරිටයිම් සමාගම’ කොළඹ දිසා අධිකරණයේ අද (14) වන්දි නඩුවක් පැවරීය.

Read more...

වීරවංශගේ පක්ෂය වීරකුමාර දෙකඩ කිරීමේ මෙහෙයුමක..

අනුරාධපුර දිස්ත්‍රික් ජා.නි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ජා.නි.පෙ දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බව අප වෙත දැනගන්නට ලැබී ඇත. මොහු මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරි පලාත්පාලන ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂක ලැයිස්තුව පවා පක්ෂය වෙත මේ වනවිටත් ලබා දී නොමැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග දන්වා සිටි.

Read more...

ගාමිණී සෙනරත්ට ඇප ස්ථිරයි ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකු රඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර ඔවුන්ට නුදුරේදීම ඇප නියම වීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග සදහන් කොට සිටී.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.