Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 04 November 2017

චමින්ද වාස්ට ආයෙමත් මංගල සීනු හැඩවේ

ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර වඩාත් ජනප්‍රිය වුණු චරිතයක් තමයි චමින්ද වාස් කියන්නේ. ඒ වගේම හැමෝම ආදරේ කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් ගැන මේ දවස්වල වෙනස් කථා බහක් පැතිරෙමින් තියෙනවා.

Read more...

කැළණියට කුණු දැමීමට ගිය චම්පිකට දොස්

කැළණිය ප්‍ර දේශයේ කුණු හුවමාරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා වන ජනතාවදැනුත් කිරීමේ වැඩ සටහනකට සහභාගී වූ ඇමති පාඨලී චම්පික රණවක හට ප්‍රදේශවාසී නියෝජිතයන්ගෙ දැඩි දෝෂාරෝපණයකට මුහුණ දමට සිදු වූ බව වාර්තාවේ.

Read more...

හම්බන්තොට ඉඩම් බදු පදනම යටතේ චීනයට - අගමැති

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ලබන මාසයේදී චීන සමාගම් විසින් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read more...

රට බෙදීම, කැඩීම සහ අවිච්ඡියා වැල්ලේ හිස හැංගීම

අද රට තොට කතා වන්නේ රට බෙදීමක් ගැන. රට බෙදෙතැයි, රට කැඩෙතැයි කියන්නෝ බොහෝ. අහස කඩා වැටෙතැයි බියෙන් අවිච්ජියා දිව ගොස් වැල්ලේ හිස හංගා ගත් බවක් ජන කතාවක කියැවෙයි. ඇතැමුන් එවන් බියකින් වෙළී ඇති සැටියෙක් ද පෙනේ.

Read more...

ගීතාගේ මන්ත්‍රී වැටුප නැවත ගෙවන්න වෙයි

ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප් හා දීමනා සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

Read more...

මිහින් ලංකා ගැන සොයන්න කමිටුවක්

මිහින් ලංකා ආයතනයේ ආරම්භක අධ්‍යක්‍ෂ මණ්ඩලය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරුන් කටයුතු කර ඇති බව අනාවරණය වූ බවත් ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමටත් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බව සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.