Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 06 November 2017

තෙල්ගමු ඔයේ අතුරුදන්ව සිටි දැරියන් දෙදෙනාගේ සිරුරු ගොඩ එයි

මාතලේ - ලග්ගල - තෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි  දැරියන් දෙදෙනාගේ මළ සිරුරු ද  අද උදෑසන සොයාගෙන තිබෙනවා.

ඒ අනුව දියේ ගිලී අතුරුදන්වූ අටදෙනාගේ මළ සිරුරු සොයාගෙන අවසන්.

Read more...

ඩිෆෙන්ඩරය අයිතිකාරිය පිළිනොගත් වරද කළ අය පිළිගත් දෙමටගොඩ පැහැර ගැනීම

2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පැවැති නඩු විභාගයේදී ප්‍රේමචන්ද්‍ර මහත්මිය හැර සෙසු විත්තිකරුවන් අටදෙනා වරද පිළිගෙන ඇත.

Read more...

මංගලගේ අය - වැයේ වෙනස්කම් රාශියක්

අයවැය යනු බඩු මිල අඩු කිරීම සහ බදු පැනවීම පමණක් යැයි සමාජයේ ඇති සංකල්පය වෙනස් කර, රටක් වශයෙන් නිවැරදි මූල්‍ය ප්‍රතිපත්තියකින් ඉදිරියට යෑමට අවශ්‍ය වටපිටාව මෙවර අයවැයේදී සකස් කරමින් පවතින බව වාර්තාවේ.

Read more...

තෙල් හිඟය අට වනදා දක්වා පවතීවි

ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොර වීම නිසා ප්‍රතික්ෂේප කළ තෙල් නැව කිසිදු හේතුවක් මත භාර නොගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.