Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 09 November 2017

ඊ නිවුස් වෙබ් අඩවිය වසා දැමීම පිළිබද තරුණ ජනමාධ්‍යවේදීන් ජනපතිට ලියයි

ජනමාධ්‍ය මර්දනය කිරීම පසුගිය පාලන කාලයට සාපේක්ෂව යහපාලන ආණ්ඩුව මගින්ද සිදුවන බවත් ජනතාව විසින් යහපාලන ආණ්ඩුව තෝරාපත් කර ගනු ලැබීමේ මුඛ්‍ය අරමුණුවලින් පරිබාහිර ප්‍රතිඵලයන් මේ වන විට ජනතාව පමණක් නොව ජනමාධ්‍යයද අත්විදිමින් පවතින බවත් එවැනි තත්වයක් තුළ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ශව ගණනාවකින් මේ වන විට චෝදනා එල්ල වෙමින් පවතින අතර ඊයේ දින ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් මේ සම්බන්ධයෙන් කරුණු ඇතුලත් ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කොට ඇත.

Read more...

විදුලි කාර් ආයනික බද්ද ලක්ෂ 10 කින් අඩුවේ. (අය - වැය 2018 )

විදුලි ත්‍රීරෝද රථ හා බස් රථ ඇතුළු විදුලියෙන් ධාවනය වන රථවාහන බදු අඩු කරන බවත් රටේ තියෙන සියලුම වාහන 2040 වන විට ඛණිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය කරන වාහන බවට පත් කළ යුතු බවත්, විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බද්ධ රුපියල් ලක්ෂ 10කින් අවම වශයෙන් අඩු කරයි. එන්ජින් ධාරිතාවය 2500ට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ බද්ධක් පැනවේ.

Read more...

අය - වැය පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 72වැනි අයවැය අද(9) පස්වරු 3ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

Read more...

අය වැයෙන් දෙවැනි තැනට මුදල් දෙන්නේ අධ්‍යාපනයට - ජනපති

ආරක්ෂාවට පසුව වැඩිම මුදලක් වැය කරන්නේ අධ්‍යාපනයට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කොට සිටී. ඔහු මේ බව සදහන් කොට සිටියේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානයකට සහභාගී වෙමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය

Read more...

ලේඩි නෙවස්කා එයි ඉන්ධන ගොඩ බෑම ඇරඹෙයි

ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 40,000ක් රැගත් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් ලේඩි නෙවස්කා නැමති නෞකාව මුතුරාජවෙල ජැටියට පැමිණ ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

Read more...

ජනපති කොමිසම පත් කළාට මට බැනුම් - ජනපති

බැඳුම්කර ගණුදෙනුව සෙවීමට කොමිසමක් පත් කිරීම පිළිබඳව ආණ්ඩුවේ සුළු පිරිසක් තමාට චෝදනා එල්ල කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (08) පැවැසීය. අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරුව නිමිත්තෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා ඊයේ (8) මෙම අදහස් පළ කළේය.

Read more...

මංගලගේ සහන මල්ල

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මංගල අය-වැයට පෙර ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5ක් සඳහා පනවා තිබූ බද්ධ අඩු කර තිබේ. මේ අනුව අර්තාපල් හා ලොකු ලූණු කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 39කින්ද පරිප්පු කිලෝවක බද්ධ රුපියල් 12කින්ද කරවල කිලෝවක බද්ද රුපියල් 50කින්ද, ‍පොල්තෙල් හා එළවළු තෙල් කිලෝවක බද්ද රුපියල් 25කින්ද අඩු කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (8) සවස සිය අමාත්‍යාංශයේ පැවැති මාධය හමුවකදී ප්‍රකාශ කළේය. මීට අමතරව හාල්මැස්සන් කිලෝවක් සදහා වන බද්දද රුපියල් 10ක් අඩුකර තිබේ. මීට අදාළ ගැසට් පත්‍රයද ප්‍රකාශයට පත් කිරීමට ඊයේම පියවර ගත් බවද ඔහු කීවේය.

Read more...

හර්ෂගේ පොරොන්දුවකට මාරාන්තික උපවාසය අත්හරී

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මෙහෙයවීමෙන් සයිටම් ගැටළුවට ස්ථීර විසඳුමක් ඉල්ලා දෙමාපියන් 05 දෙනෙකු විසින් ආරම්භ කළ මාරාන්තික උපවාසය අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.