Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 08 August 2017

"අපිම අරඹමු - ඩෙංගු දුරලමු” ජාතික වැඩපිළිවෙල දියත්වේ.

"අපිම අරඹමු - ඩෙංගු දුරලමු” ජාතික වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හෝටල් පරිශ්‍රයේ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ සිදු කෙරිනි.

Read more...

සයිටම් අස්සේ පරිසරය නසන NCP අයිටම් එක

රට දැවැන්ත අනතුරක හෙළමින් උතුරු මැද වාරි ඇළ නොහොත් Ncp ව්‍යාපෘතිය ඉදිකිරීම මේ වනවිට යහපාළන රජය විසින් ආරමිබ කර ඇත.
ලංකාව තුල දැවැන්ත විනාශයක් සිදුකල මහවැලි සැළසුම සකස්කරන විට මීට වසර හතහලිහකට පමණ පෙර උතුරු මැද වාරි ඇල නොහොත් Ncp සැළසුම සකස් කරන ලදි.

Read more...

ගුරුසිංහ අස්වෙන්නේ නෑ .. ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු මෙන්ම තේරීම් කමිටු සාමාජිකයෙකුද වන අසංක ගුරුසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම තිරණය කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Read more...

හොරු එක්ක බලද්දී රවීගේ හොරකම මොකද්ද - රාජිත

රවී කරුණානායක අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන එකාබද්ධ විපක්ෂයේ නායකයින් ද කම්බ හොරු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read more...

සතුරන්ගේ පහරට වඩා මිතුරන්ගේ වැරදි අවබෝධය සිත් වේදනාවට පත් කරනවා - රවීගේ දියණිය

විදේශ ඇමති රවී කරුණානායක මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි ප්‍රහාරයට ලක්ව සිටින අතර මේ නිසාවෙන් ඔහුගේ දියණිය ඔනෙලා විරන්ති කරුණානායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ දීර්ඝ ලිපියක් ලියමින් ප්‍රශ්න කර සිටින්නේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පලවන අතැම් දේවල් වලින් පියාගේ චරිතය ඝාතනය වී ඇති බවයි.

Read more...

ආවා කල්ලියේ ලොක්කාට මාංචු

ආවා කල්ලි යාපනයේ “ආවා කල්ලිය“ ප්‍රධානියා ඇතුළු හය දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read more...

උතුරු පළාත් සභාව යළිත් ඇවිලේ.. විග්නේෂ්වරම් බලපෑමට ඇමතියෙක් අස් වෙයි

උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.