Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Editor

Editor

කුණු නිසා කොළොන්නාව අත් හැරි හිරුණීකාට රත්මලාන ආසනය

එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත්කොට තිබේ. ඇය මැතිවරණය සදහා ඉදිරිපත් වූයේ කොළොන්නාව ආසනයෙන් වුනත් පසුගිය කාලයේ මීතොටමුල්ල කුණු කන්දේ අර්බුදයේදී ඇය වෙත දැඩි දෝෂාරෝපණයක් ජනතාවගෙන් එල්ල විය. 

ගුවන් සේවකයෙකු ලග කෝටි හැට ලක්ෂයක රන් බඩු

රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවකයකු අද (19) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

පේෂල ජයරත්න ජනපති පවර් පෙන්වා ඇන ගනී

උතුරුමැද පළාතේ සේවය කළ ඉහළ නිලධාරිනියකගේ සේවා දිගුවක් සිදු කිරිමට සහයෝගය නොදුන් නිසා උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් දුන් බව පවසමින් පළාත් සභා ප‍්‍රධාන අමාත්‍යංශයේ සහ අනිකුත් ලේකම්වරු ස්ථාන මාරු කරමින් පළාත් සභාව අවුල් කරමින් දේශපාලන පළිගැනිම් සිදු කරන බව උතුරුමැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසයි.

Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.