Menu

logo new 2015-5-11

Shamrock-png

තාඩ්ට එරෙහිව චීනයේ උද්ඝෝෂණ

දකුණු කොරියාවේ ස්ථානගත කරන ලද මතභේදයට තුඩු දී ඇති 'තාඩ්'(THAAD) ඇමෙරිකානු මිසයිල් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබීම වහාම අත්හිටුවන මෙන් චීනය ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more...

සිරියාව ගැන ට්‍රම්ප් පුටින් එක විසදුම් සොයයි

සිරියාවේ සිවිල් යුද්ධය නැවැතීම සඳහා සටන් විරාමයකට එළැඹීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.

Read more...

සිරියාවට රසායනික ප්‍රහාරයක්

සිරියාවේ ඊසාන දිග පිහිටි කැරලිකරුවන් යටතේ පවතින කාන් ෂෙයිකුවාන් නගරයට එල්ල කරන ලද රසායනික ප්‍රහාරයකින් 58 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධානය සංවිධානය පවසන්නේ සිරියානු රජයට හෝ රුසියාවට අයත් ජෙට්යානා මගින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.

Read more...

බලය අවභාවිතයට ද.කොරියානු ජනපතිනිය හිරේ යයි

දකුණු කොරියාවේ බලයෙන් පහ කෙරුණු ජනාධිපතිනි පාර්ක් ග්වෙන්-හයි, එරට අධිකරණය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇයට එරෙහිව එල්ල වූ බලය අයුතු ලෙස භාවිතා කිරීමේ හා දූෂණ චෝදනා පිළිබඳ පැවැත්වෙන විමර්ශන කටයුතු සඳහායි.

Read more...

ඉරානයට ගහන්න ඇමරිකාව අවි අමෝරයි

ඇමෙරිකාව ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි ඇමෙරිකා හමුදා ප්‍රධානී ජනරාල් ජෝසෙප් වෝටෙල් පවසයි.ජනරාල්වරයා මේ බව කියා සිටියේ මැද පෙරදිග කලාපයේ ස්ථාවරත්වයට ඉරානය තර්ජනයක් බව පෙන්වා දෙමිනි.

Read more...

යේමනයට ප්‍රහාර නතර කරන්නැයි දහස් සංඛ්‍යාත ජනයා වීදි බසී

දෙවසරක් මුළුල්ලේ යේමනයේ පවතින යුද ගැටුම් වහා නවතා දමන්නැයි බලකරමින් හවුති සටන්කාමීන් ප්‍රමුඛ දස දහස් සංඛ්‍යාත ජනතාවක් එරට සනා අගනුවර වීදිපුරා උද්ඝෝෂන පවත්වනු ලැබීය.

Read more...

මුබාරක්ට වසර 06කට පසු ඇප නියමවේ

හිටපු ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් වසර හයකට පසු පෙරේදා (24) නිදහස ලැබීය.

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මුබාරක් වසර හයක් රැඳවුම්භාරයේ සිටි අතර දකුණුදිග කයිරෝවේ හමුදා රෝහලක ප්‍රතිකාර ලබමින් රැඳවුම්භාරයේ සිටි අතර ඔහු රෝහලෙන් පිටත්ව හෙලියෝපොලිස් පිහිටි නිවසට ගිය බව ඔහුගේ නීතිඥවරයා පැවැසීය.

Read more...

ලන්ඩන් ප්‍රහාරය ඉස්ලාමීය ත්‍රස්තයින්ගේ වැඩක්

ලන්ඩනයට එල්ල කළ ප්‍රහාරය "ඉස්ලාම් රාජ්‍යයේ සෙබළෙකු" විසින් එල්ල කරන ලදැයි ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සිය පුවත් ආයතනය හරහා නිවේදනය කර තිබේ.

Read more...

ට්‍රම්ප් මුස්ලිම් රටවල් හතකට ඇමරිකාව වසා දමයි

අමෙරිකාවේ ජාතික ආරක්ෂාව තර කිරීම පිණිස ඉරානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය, සුඩානය හා සෝමාලියාව යන රටවල පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළුවීම ද තහනම් කිරීමට අමෙරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

Read more...

චාල්ස් කැමිලා දික් කසාදයට සූදානම් වේ

ලොව පුරා ආන්දෝලනයට ලක් වූ රාජකීය පෙම් පුවතක උරුමක්කාරයන් වූ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු හා බිරිය කැමිලා පාකර් දික්කසාද වීමට සූදානම් වන බවද මේ වනවිට ඔවුන් නීතිඥයන් සමග ඒ සම්බන්ධයෙන් කතා කොට ඇති බවද වාර්තා වෙයි. මෙම තීරණය මේ වනවිට නිතර රෝගාතුර වන මහ රැජිණගේ දැඩි කනගාටුවට හේතු වී ඇති බවද, ඔවුන් දෙදෙනා නැවත සමගි කරවීමට ඇය ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවද කියැවෙයි. අභාවප්‍රාප්ත ඩයනා කුමරිය චාල්ස්ගේ

Read more...

බ්‍රිතාන්‍ය පොලීසිය උපාධිය අනිවාර්ය කෙරේ..

2020 වසරේ සිට එංගලන්තයේ සහ වේල්සයේ පොලිස් සේවයට අලුතින් බඳවා ගන්නා සියළුදෙනා උපාධිධාරීන් වියයුතු බව පොලිස් නිලධාරීන් පුහුණුකිරීමේ ආයතනය පවසයි.

Read more...

තමිල්නාඩුවේ පාලකයෙක් නොමැති තත්වයක්

සිනමාවෙන් දේශපාලනය අතික්‍රමණය කළ තමිල්නාඩුවේ මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතා කලක් රිදී තිරය ආලෝකමත් කළ තාරකාවකි. 1948 වසරේ උපත ලද ඇය මිය යනවිට 68 වැනි වියේ පසු විය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.