Menu

logo new 2015-5-11

Shamrock-png

හිලරි ක්ලින්ටන්ට ෆිට් එක

බැරක් ඔබාමාගෙන් පසු ඇමෙරිකාවේ ජනාධිපති ධුරය සඳහා පත්වීමට හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිව තිබෙන ද්වන්ධ සටන දිනෙන් දින වඩාත් උණුසුම් වෙමින් පවතින අතර මෑතකාලයේ ඇමෙරිකානු ජනාධිපතිවරණයක දක්නට නොලැබුණු ආකාරයෙන් අතිශය පෞද්ගලික කාරණා පවා එකිනෙකාට එරෙහිව දමා ගසා ගන්නා මට්ටමට වැටී ඇති බවද පෙනී යයි.

Read more...

මාස 08 කට පෙර දූෂණය වූ දැරිය නැවතත් දූෂණය කරයි

මාස අටකට පෙර දූෂණයට ලක් කළ පුද්ගලයා අතින් නැවත වරක් දූෂණයට ලක් වූ බව පැවසෙන දාහතර හැවිරිදි දැරියක් මරණයට පත් වී ඇති බව ඉන්දියාවේ දිල්ලි නුවරින් වාර්තා වෙයි.

Read more...

සම්ප්‍රදාය කනපිට ගැසූ මැදපෙරදිග යුවතිය

මැද පෙරදිග කලාපයේ කාන්තාවන් ඉස්ලාමීය සම්ප්‍රදාය යටතේ දැඩි සීමාවන් යටතේ ජීවත්වනවා. එහෙත් එම සීමාවන් බිද හෙළමින් සාම්ප්‍රදායික කාන්තා ඇදුම ප්‍රතික්ෂේප කරමින් ඩුබායි රාජ්‍යයේ වෙසෙන කාන්තාව පිළිබදව ඔබ දැන සිටියාද ? ඇය අන් කවරකුවත් නොව රජ පවුලේ අමීරා අල් ටවීර් කුමාරියයි.

Read more...

ඉන්දියාවට අයත් ගුවන් යානක් අතුරුදහන්

අද (22) පෙරවරුවේ ඉන්දීය හමුදාවට අයත් ගුවන්යානයක් එහි මගීන් 29දෙනෙකු ද සමඟ අතුරුදන් වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ පුද්ගලයන් 29 දෙනෙකු රැගත් මෙම ගුවන් යානය බෙංගාල බොක්ක ආසන්නයේ දී අතුරුදන්ව ඇති බවයි.

Read more...

බ්‍රසල්ස් නුවර මරාගෙන මැරෙන පිපිරුමෙන් 32 මරණයට පත්වේ.

බ්‍රසල්ස් නුවර උමං දුම්රිය ස්ථානයේ සිදු වූ පිපිරීමෙන් විසි දෙනකු මරුමුවට පත් වී ඇති බව එහි නගරාධිපතිවරයා පවසයි. උමං දුම්රිය තුළ සිටි එක සිය හය දෙනකු තුවාල ලබා ඇති බවත් ඔහු සඳහන් කොට තිබේ.

Read more...

BA,BSc,MA,B.Tech,MBA උපාධිධාරීන් ඉන්දියාවේ කානු සුද්ද කිරීමට ඉල්ලුම් කරයි

ඉන්ඩියා ටුඩේ වෙබ් අඩවියට අනුව උත්තර් ප්‍රදේශ්හි අම්රෝහා නගර කෞන්සිලයේ සනීපාරක්ෂක කම්කරු එනම් කානු, බෝක්කු පරිසිදු කිරීමේ හා පාර අතුගෑ මේ රැකියාව සඳහා 19,000 තරම් වූ පරිසක් අයදුම් කර ඇති අතර යෝජිත මාසික වැටුප රුපියල් 17,000 කි. මෙහි ඇති සුවිශේෂී භාවය වන්නේ රැකියාව සඳහා අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවුනද ඉල්ලුම කරුවන් බොහෝදෙනා ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇති අය වීම මෙන්ම ඔවුන් බොහෝ දෙනෙකු BA, BSc, MA, B.Tech හා MBA සුදුසු කම් සපුරා ඇති පුද්ගලයන් වීමයි.

Read more...

ත්‍රස්තයින් කැම්පස් එකට එක දිගට වෙඩි තිබ්බා - පකිස්ථාන සරසවි සිසුවෙක් කියයි

ත්‍රස්තවාදීන් හතර දෙනෙකු පමණ විශ්වවිද්‍යාලය ඇතුලට පැමිණ එකදිගට වෙඩි තැබූ බවත් ඒ හේතුවෙන් මේ වනවිට මහාචාර්යවරයෙකු ඇතුලු 30 දෙනෙකු මිය ගිය බවත් පකිස්ථාන චාර්සද්දා විශ්වවිද්‍යාලයෙහි සිසුවෙකු විදෙස් මාධ්‍යයන්ට ප්‍රකාශ කොට ඇත.

Read more...

ලෝකේ ධනය බෙදී යන්නේ මෙහෙමයි

ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 1% සතු ධනස්කන්ධයේ වටිනාකම ලෝකයේ ඉතිරි 99% යක ජනගහනය සතු මුළු ධනයට වඩා වැඩි බව සමීක්ෂණ මගින් හෙලි වී තිබේ.

Read more...

ස්පාඤ්ඤ අගමැතිට කොල්ලෙන් වම් ඇස ඉදිමෙන්න දෙයි

ස්පාඤ්ඤයේ අගමැති මාරියානෝ රජොයිට එරට තරුණයකු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඔහුගේ වම් ඇස අවට ප්‍රදේශය ඉදිමී ඇතැයි විදෙස් වාර්තා කියයි.

Read more...

නේපාලයේ ජනපති පුටුවට පළමු වරට කාන්තාවක්

නේපාලයේ ඉතිහාසයට නව පිටුවක් එක්කරමින් කාන්තාවක් ජනාධිපති අසුනට පත් වූවාය. කොමියුනිස්ට් පාක්‍ෂිකාවක වූ බිද්‍යා දේවි බන්ධාරී මහත්මිය මෙලෙස නේපාල ජනපති ධුරටය පත් වූ පළමු කාන්තාව බවට පත්වන්නීය.

Read more...

ඇෆ්ගන් භු කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 300ක්

ඇෆ්ගන්-පාකිස්තාන දේශසීමා භූ කම්පනයෙන් මියගිය පිරිස මේ වනවිට 300 ඉක්මවා ඉහළ ගොස් ඇති බව විදෙස් පුවත් පවසයි.ඉන් තවත් 2,000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සදහන්.

Read more...

රුසියාවේ පිකප් එකෙන් සිරියාවත් වැඩ ගනී

සතියක් පුරා එල්ල කරන ලද රුසියානු ගුවන් ප‍්‍රහාරවලින් අනතුරුව තීරණාත්මක නගර සහ ප‍්‍රදේශ ගණනාවක් යළි අත්පත් කරගැනීමේ අරමුණින් සිරියානු හමුදාව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.