Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අසාත් රුසියාවට කැමැත්ත දෙයි

මුළු මහත් මැදපෙරදිග කලාපයේ ස්ථාවර බව ආරක්ෂා කර ගැනීම සඳහා දැනට ආරම්භ කර තිබෙන රුසියානු හමුදා මැදිහත් වීම සාර්ථක වීම අනිවාර්ය බව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රකාශ කර ඇත. පසුගිය සතියේ සිට රුසියානු ගුවන් ප්‍රහාර ආරම්භ වීමත් සමග අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ මර්මස්ථාන රැසක් මේ වනවිට විනාශ වී ඇති බව පැවසේ.

Read more...

හජ් වන්දනාවේ ගිය 750ක් පෑගී මරු දකී.

හජ් උත්සවය දිනයේ සෞදි අරාබියේ මක්කම ඉස්ලාම් මහ පල්ලිය අවට සිදු වූ තෙරපීම නිසා මිය ගිය සංඛ්‍යාව 750ක් පමණ වන්නේ යයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more...

පාප් වහන්සේ කියුබාවට

අද (19) කියුබාවට සැපත් වන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිගැනීම සඳහා හාවානා අගනුවර ඇතුළු නගර රැසක් සැරසිලි කොට සූදානම්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා. පාප් වහන්සේ පැමිණීමට පෙර මෙම නගර නැවත පිළිසකර කර ඇත.

Read more...

ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා අලුත් වේ.

ඕස්ට්‍රේලියාවේ නව අගමැති මැල්කම් ටර්න්බුල් ලිබරල් පක්ෂ නායකත්වයට අලුතින් පත් වූ මැල්කම් ටර්න්බුල් නව අගමැතිවරයා බවට පත් විය.ඡන්ද විමසීමේදී ටෝනි ඇබට්‌ පරාජයට පත්කරමින් මැල්කම් ටර්ත්බුල් ඡන්ද 44 ට 54 ක්‌ ලෙස ජයග්‍රහණය කළේය. අගමැති ඇබට් කෙරෙහි ඕස්ට්‍රේලියානු ඡන්ද දායකයින් අතර පැවති ජන ප්‍රසාදය අඩු වී ඇතැයි වාර්තාකරුවෝ පවසති.

Read more...

රුසියාවට එපා වූ ලෙනින් ජර්මනිය ගොඩ ගනී,

සමාජවාදී කදවුර බිද වැටිමෙන් අනතුරුව රුසියාවේ තිබූ ලෙනින්ගේ පිළිරූ සියල්ල විනාශ කිරීමට පැවැති පාලකයන් කටයුතු කළේය. ලෙනින්ගේ සුවිසල් පිළිම කුළු ගෙඩි ප්‍රහාරයන්ට ලක් වූ අතර ලෙනින්ගේ සුරක්ෂිතව පැවැති මෘත දේහය මිහිදන් කිරිමට ද තීරණය විය.

Read more...

අරගලයකින් මව්පදවිය හිමිකරගත් ගුවන් සේවිකාවෝ

2015 වසර මුලදී ප්‍රංශයේ පැවති ස්කයිට්‍රැක්ස් සම්මාන උළෙලේදී, ලෝකයේ හොඳම ගුවන් සේවාවට හිමි සම්මානය තෙවන වරටත් දිනා ගනු ලැබුවේ කටාර් ගුවන් සේවය විසිනි.

Read more...

නොදරුවන් සතුරන්ගේ ගෙල සිදිමට යොදාගන්නා අයි.එස්. ත්‍රස්තයින්

කුඩා දරුවෙකු විසින් යටත් වූ සිරියානු හමුදා නිළධාරියෙකුගේ ගෙළ කපා ඝාතනය කරන වීඩියෝවක් IS ත‍්‍රස්ත සංවිධානය විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

Read more...

ග්‍රීසිය මුදවාගන්න සහන පැකේජයක්

ග්‍රීසිය ණය බරින් ගලවා ගැනීම සඳහා සම්පූර්ණ සහන පැකේජය ලබා දීමට පෙර ග්‍රීසියට ඩොලර් බිලියන හතක කෙටි කාලීන ණය මුදලක් ලබා දීමට යුරෝ කලාපීය රටවල් එකඟ වෙති. එම තීරණය ගනු ලැබුවේ යුරෝ කලාපීය රටවල මුදල් ඇමතිවරුන්ගේ රැස්වීමක දීයි.

Read more...

ඇමරිකාවට කියුබාවේ ඉඩක්

ඇමරිකා එක්සත් ජනපදය සහ කියුබාව දෙරටේ තානාපති කාර්යාල යළි විවෘත කිරීම සඳහා ගිවිසුමකට එළඹුණ බව ඇමරිකා එක්සත් ජනපද නිලධාරීහු පවසති.

Read more...

ඇමතිනී තුල්ෂි හොර උපාධිධාරිනියක්

ඉන්දීයාවේ නරේන්ද්‍ර සිංග් මෝඩිගේ රජයේ මානව සම්පත් සංවර්ධන ඇමැතිවරිය ලෙස කටයුතු කරන ස්මිත්‍රී ඉරානි ව්‍යාජ උපාධි සහතිකයක් ඉදිරිපත් කර ඇති බවට චෝදනා ලබා සිටියි.

Read more...

කර්ණාටක අධිකරණයේ ගණිත ගැටලුවක් ..!

තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන ඇමතිනී ජයලලිතා ජෙයරාම් අයථා වත්කම් නඩුවෙන් නිදහස් කිරීමේදී එම වත්කම්වල වටිනාකම සම්බන්ධයෙන් කර්ණාටක මහාධිකරණය ලබාදුන් නඩු තීන්දුවේ විශාල ගණිතමය වරදක් සටහන්ව ඇතැයි කර්ණාටක ප්‍රාන්ත රජය පෙන්වා දෙයි.

Read more...

ඇෆ්ගනිස්ථාන් පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබූල්හි පිහිටි එරට පාර්ලිමේන්තුවට තලේබාන් කැරලිකරුවන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට ඇති බව වාර්තාවේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.