Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ජනේන්ද්‍රිය බද්ධ කිරීම සර්ථකයි, බිරිදත් ගැබ් ගෙන

පිරිමි ජනනේද්‍රියක් බද්ධ කිරීමේ සැත්කමක් දකුණු අප්‍රිකාවේ දී ලොව මුල් වරට සාර්ථක වී ඇතැයි එම බද්ධය කරන ලද වෛද්‍ය ඇන්ඩ්රි වැන්ඩේර් මර්වේ පවසයි. ඔහු පවසා ඇත්තේ ජනනේන්ද්‍රිය බද්ධ කරනලද පුද්ගලයාගේ බිරිඳ ගැබ් ගෙන දැන් මාස හතරක් ගතවී ඇති බවයි.

Read more...

මෝඩිගේ යෝගා පාඩමට කොක්කක්

පාසල් තුළ යෝගී ව්‍යායාම අනිවාර්ය කිරීම සඳහා ඉන්දීය ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවකට එරට මුස්ලිම්වරුන්ගේ විරෝධය එල්ල වී ඇති බව වාර්තාවේ.

Read more...

පුටිං කපා හැදූ G-7 ලොක්කෝ ජර්මනියේදී රැස්වෙති

යුක්රේද අර්බුදයත් සමග රුසියාව G-8 ලෝක බලවතුන්ගෙන් කපා දැමූ පසුව එම බලවතුන් G-7 ලෙස ඊයේ ජර්මනියේදී රැස්විය. ජර්මනියේ ඇල්ප්ස් කඳුවැටිය ආසන්නයේ පිහිටි බැවේරියා ප්‍රදේශයේ ආරම්භ වූ මෙම හමුවට ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, ජපාන අගමැති ෂින්සෝ අබේ, බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්, ප්‍රංශ ජනාධිපති ෆ‍්‍රාංශුවා හොලාන්ඞ්, කැනඩා අගමැති ස්ටීවන් හාපර් සහ ඉතාලි අගමැති මැට්ටියෝ රෙන්සි, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සහභාගී වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more...

තුර්කියේ බල පෙරලියක්

තුර්කියේ පාලක පක්ෂයට වසර 13කට පසු පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වි ඇති බව වාර්තාවේ. එරට ඉකුත්දා පැවැති මැතිවරණයෙන් විපක්ෂ කණ්ඩායම් වැඩි බලයක් ලබාගෙන ඇති බවයි

Read more...

ගිනිගත් ඉන්දියාවට වැසි ඇද හැලේ

ඉන්දියාවේ දැන් පවතින දැඩි උණුසුම් කාලගුණයට යම් සහනයක් ලබාදෙමින් ප්‍රදේශ කිහිපයකට වැසි පතිතවූ බව වාර්තාවේ. විදෙස් වාර්තා සඳහන් කළේ දැඩි උණුසුම් කාලගුණයක් පවතින ආන්ද්‍ර, තෙලංගනා සහ දිල්ලි යන ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට අකුණු සහිත වැසි පතිතවී ඇති බවයි.

Read more...

අයර්ලන්තයෙ සමලිංගික විවාහ නීතිගත කෙරේ..

සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා වන ජනමත විචාරණයේදී අයර්ලන්ත වැසියන්ගෙන් 62%ක් ඊට පක්ෂපාතීව ඡන්දය භාවිතා කිරීමත් සමග අයර්ලන්තය තුළ සමලිංගික විවාහ නීතිගතකොට ඇති බව වාර්තාවේ.

Read more...

ජයලලිතාට යළිත් තමිල්නාන්ඩුව

මහා පරිමාණ මුල්‍ය හා දේපල සොරකමකට චෝදනා ලැබ සිරගතව ඉන් නිදහස ලැබූ දකුණු ඉන්දීය මහ ඇමතිනී ජයලලිතා ජයරාම් නැවත මහ ඇමැති ධුරයේ දිවුරුම් දීම අද (23) දින සිදුව ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර සිටී.

Read more...

කියුබාවට ප්‍රථම බටහිර නායකයා පැමිණ පිදෙල් සමග චේ ගැන කතා කරයි

මා ඉදිරියේ සිටියේ ඉතිහාස ගත මිනිසෙකි. ඔහුගේ මතවාදය හා ක්‍රියාවලිය ගැන විවිධ විග්‍රාහ විවේචන තියෙන්න පුළුවන්. එහෙත් ඔහු ඉතිහාස ගත මිනිසෙක්. මම කියුබාවට පැමිණියේ එම මිනිසා හමුවීමයි.˜

Read more...

ඇමතිවරු නිදා ගත්තොත් මරණ දඩුවම

උතුරු කොරියානු ආරක්ෂ ඇමැතිවරයා සමුළුවක් අතර තුර නිදි කිරා වැටීම හේතුවෙන් ඔහුට එරට රාජ්‍ය නායකයා වන කිම් ජොන් උන්ගේ අණ පරිදි ප්‍රසිද්දියේ මරණයට පත්කොට ඇති බව වාර්තාවේ.

Read more...

නේපාලය යළිත් කම්පා කරයි

නේපාලයේ කත්මණ්ඩු නගරය කේන්ද්‍ර කොටගෙන අද (12) තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇත. මුලින් එය රික්ටර් පරිමාණයේ 7.4ක භූ කම්පනයක් ලෙස හැදින්වූ අතර දැන් එහි ප්‍රබලතාව ගණනය කර ඇත්තේ 7.3ක් ලෙසයි. එවරස්ට් කඳු ශිඛරය ආසන්නයේ වූ නම් චේ බසාර් නගරය භූ කම්පනයේ කේන්ද්‍රයයි. මෙහි අතුරු කම්පන නවදිල්ලි නගරය ඇතුළු උතුරු ඉන්දියාවට දැනී තිබෙනවා. එම භූ කම්පනයෙන් අනතුරුව රික්ටර් පරිමාණයේ 5.6ක සහ 6.3ක තවත් ප්‍රබල අතුරු කම්පන දෙකක් නේපාලයෙන් වාර්තා වි ඇත.

Read more...

ජයලලිතා නිදොස් කොට නිදහස්

අතිවිශාල ධනස්කන්ධයක් වංචා කිරීමේ වරදට වසර 04ක සිරදඩුවමකට නියම වූ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් අද (11) ඇය වෙත ගොනු කොට තිබූ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ඉන්දීය අභියාචනාධිකරණ කටයුතු කළේය.

Read more...

windows 10 වලින් Windows ඉවරයි

වින්ඩෝස් 10 මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් ක්‍රමවේදයේ අවසන් සංස්කරණය බව මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රවර්ධන විධායක ජෙරී නික්සන් පවසා තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.