Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

රේණුකා හේරත් දිවියෙන් සමු ගනී

රේණුකා හේරත් දිවියෙන් සමු ගනී

මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරියක ද වූ රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 72 වැනි වියේ පසු වූවාය. එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් දේශපාලනයට ආ ඇය වෘත්තියෙන් ගුරුවරියක වූවාය.

1977 මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තු පිවිසෙන ඇය දිසා ඇමැතිවරියක්, කැබිනට් ඇමැතිවරියක් ලෙස කටයුතු කළාය. .

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.