Menu

logo new 2015-5-11

Shamrock-png

වැලිකඩ ඝාතකයන් හෙළි කරනු

වැලිකඩ ඝාතකයන් හෙළි කරනු

බණ්ධනාගාර ආඥාපනතේ ප්‍රතිපාදන (40 වගන්තියට) අනුව සිව්වස් සමාලෝචනයේ සහනය රැඳවියන්ට ලබාදෙන ලෙස ඉල්ලා බණ්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව රජයට විරෝදය පළකරමින් අද (14) පෙරවරුවේදී වැලිකඩ බණ්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණි.

මේ අවස්ථාවේ විරෝදතාවයට සහය පළ කරමින් වැලිකඩ බන්ධනාගාරය තුළත් රැඳවියන් පිරිසක් බිම වාඩි වී නිහඬ විරෝදතාවයක නිරතවිය.

එහි දී උද්ඝෝෂකයන් පැවසුවේ 2012/11/09 වෙනි දින වැලිකඩ බණ්ධනාගාරයේ සිදුවූ සමූහ ඝාතනයේ දී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කෙරෙනු බවත් ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ අනෙකුත් සාක්ෂිකරුවන් සිටියදී යහපාලන රජය ඝාතකයන් හෙළි නොකර මියගිය රැඳවියන් වෙනුවෙන් ඥාතීන්ට වන්දි ගෙවා සිද්ධිය යටපත් කිරීමට උත්සහ කරන බවත් සිරකරුවන් වදහින්සා වලට ලක් කිරීම නතරකරන ලෙසත් ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුණි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.