Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අපිට ඕන දේ නෙවෙයි වෙන්නේ උන්ට ඕන දේ - ශ්‍රිලනිප ඇමතිවරයෙකු බැසිල්ට කියයි

අපිට ඕන දේ නෙවෙයි වෙන්නේ උන්ට ඕන දේ - ශ්‍රිලනිප ඇමතිවරයෙකු බැසිල්ට කියයි

වත්මන් ආණ්ඩුවේ පාර්ශව කරුවෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු කොටසක් මේ වනවිට ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි කලකිරීමට සිටින බවට නවතම තොරතුරු වාර්තාවේ.

අදාළ තොරතුරට අනුව අදාළ පාර්ශවයේ ඇමතිවරයෙකු බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා හමුවී පවසා ඇත්තේ මේ යන විදියට මේ ආණ්ඩුවේ අපිට ඉදීමෙන් ඵලක් නොමැති බවත් ආණ්ඩුවේ ක්‍රියාත්මක වන කිසිදු දෙයක් තමන් ඇතුළු ශ්‍රිලනිපයේ ඇමතිවරු නොදන්නා බවත් සියල්ල සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස බවත් සදහන් කොට තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ අමාත්‍ය ජෝන් සෙනවිරත්නගේ නැන්දණියට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය 12 වනදා පැල්මඩුල්ල නිවසට පැමිණීමෙන් පසුව පැවැති හමුවකදී ය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.