Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අලුත්අවුරුද්දට අලුත් වන කැබිනට්ටුව

අලුත්අවුරුද්දට  අලුත් වන කැබිනට්ටුව

 මණ්ඩල සංශෝධනය අලුත් අවුරුද්දෙන් පසුව සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. එහිදී ප්‍රබල අමාත්‍ය ධුර කිහිපයක් සංශෝධනය වීමට නියමිත බවත්, ධීවර අමාත්‍ය ධුරය වෙනුවට මහින්ද අමරවීර ඇමැතිවරයාට වෙනත් ඇමැති ධුරයක් ලැබිමට නියමිත බවත් ආරංචි මාර්ග පවසයි. බොහෝ විට මහින්ද අමරවීර ඇමැතිවරයාට වරාය අමාත්‍ය ධුරය ලැබෙනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

කැබිනට් මණ්ඩල සංශෝධනයකට අගමැති වරයාගේද විරෝධතාවයක් නැති බවත් සංශෝධනය වන අමාත්‍ය ධුර පිළිබඳ ඉදිරියේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.