Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

නව ව්‍යවස්ථාවට සුළු පක්ෂ සහාය නෑ

නව ව්‍යවස්ථාවට සුළු පක්ෂ සහාය නෑ

නව ව්‍යවස්ථාව මඟින් මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් පමණක් සිදුකිරීමට සුළු පක්ෂ විරෝධය පළ කරන බව ජාතික සංවාද පිළිබඳ ඇමැති මනෝ ගනේෂන් මහතා පවසයි.

බලය බෙදීම සහ විධායක ජනාධිපතිධුරය ඉවත් කිරීම යන සංශෝධන ද නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බව ඇමැතිවරයා පෙන්වා දෙයි. එසේ නොමැතිව සිදුකරන ව්‍යවස්ථා සංශෝධනයකට සුළු පක්ෂ වල සහයෝගය නොලැබෙන බව ද මනෝ ගනේෂන් මහතා අවධාරණය කරයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.