Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ජේ.ආර්.ගේ පුත් රවී මිය යයි

ජේ.ආර්.ගේ පුත් රවී මිය යයි

හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ පුත් රවී විමල් ජයවර්ධන අද (03) අභාවප්‍රාප්ත විය. හිටපු ජනාධිපතිවරයාගේ වැඩිමහලු පුතනුවන් වූ ඔහු මිය යනව විට 80 වයස් සම්පූර්ණ විය. 

අවසන් කටයුතු මේ වන තෙක් තීරණය කොට නොමැති අතර එය පසුව දැනුම් දෙන බව පවුලේ ආරංචි මාර්ග සදහන්කොටසිටී.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.