Menu

logo new 2015-5-11

Shamrock-png

වසන්ත ඔබේසේකර සමුගනී

වසන්ත ඔබේසේකර සමුගනී

යහපත් ශ්‍රී ලාංක සිනමාවක් වෙනුවෙන් විසල් මෙහෙවරක් කළ මහා සිනමාවේදියෙකුවන වසන්ත ඔබේසේකර සිය මෙහෙවර නිමාකර නික්ම ගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 80 වූ අතර ශෛළ්‍ය කර්මයන් කිහිපයකට භාජනය කිරීමෙන් අනතුරුව කොළඹ පෞද්ගලික රෝහලකදී ඔහු මිය අද මිය ගියේය

වසන්ත ඔබේසේකර තරමට ශබ්දයේ ප්‍රභල බවත් සාරයත් හදුනාගත් වෙනත් ලාංකික සිනමාවේදියෙකු නොමැත. ඔහු රොබර්ට් බ්‍රෙසෝන් මෙන්ම ශබ්දය රූපය තරම්ම ප්‍රභල හා අරුත් නංවන සිනමා සංඝටයක් බව ඔප්පුකර පෙන්නු ලාංකීය සිනමාකරුවාය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.