Menu

logo new 2015-5-11

Shamrock-png

මැයි දිනේට අධිවේගය මුදල් අය නොකරයි

මැයි දිනේට අධිවේගය මුදල් අය නොකරයි

මැයි දින සැමරුමට සහභාගීවන සියලු පක්ෂවලට මැයි දිනයේ දී සියලු අධිවේගී මාර්ගවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සළසා දෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සියලු පක්ෂවල ඉල්ලීම අනුව මෙම තීරණය ගත් බවය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.