Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අධිකරණ නියෝග තුට්ටුවක ගණන් නොගන්නා අකිලගේ වික්‍රමයක්

අධිකරණ නියෝග තුට්ටුවක ගණන් නොගන්නා අකිලගේ වික්‍රමයක්

නීති විරෝධී ලෙස බඳවාගත් අධ්‍යාපන අමාත්‍යාංශ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබා දී තිබියදීත් එම නිලධාරියා තවදුරටත් සේවයේ යොදවා ගනිමින් සිටින බව ගුරු සංගම් සඳහන් කරයි.

හමුදා නිලධාරියෙකු වන අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා වහාම නැවත කැඳවා ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බවද එම ගුරු සංගම් සඳහන් කරයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.