Menu

logo new 2015-5-11

Shamrock-png

පාදෙනියගේ ප්‍රමිතිය ගැන එස් බී හෙළි කරයි

පාදෙනියගේ ප්‍රමිතිය ගැන එස් බී හෙළි කරයි

වෛද්‍ය පාදෙණියගේ රහස් ෆයිල් එස් බි දිසානායක සතුව ඇති බව එස් බි පවසා ඇත.

මෙම ෆයිල් එළියට යෑම වැලැක්වීම සදහා එකල එස් බි හමු වී පාදෙනිය වැද වැටුනු බවද කතාවක් පවතී.
පසුගිය කාලයේ පාදෙණියලාගේ සයිටම් විරෝධය මැඩපවත්වා ගැනීම සදහා එස් බි දිසානායක විසින් විටින් විට මේ පැරණි ලිපිගොනු භාවිතා කළ බව පැවසේ.


මේ ෆයිල් අතර එංගලන්තයේ පශ්චාත් උපාධිය හැදැරීමේදි ලැබුණු ස්ටාර්ලින් පවුම් 1667 ක දීමනාවක් ව්‍යජ ළෙස ලබා ගැනිමත් ලංකාවට පැමිණි පසුත් එම දීමනාව ලබාගත් බවටත් තොරතුරු ඇත.

තවද වෛද්‍යවරුන් සදහා වන අභ්‍යන්තර පරීක්ෂණයකදී ලකුණු 50 සිමාව කඩයිම් ලකුණු පවතිත්දි ඉහලතැන වලට ගොට්ට අල්ලා කඩයිම් ලකුණු 34 දක්වා අඩුකර පරීක්ෂණය සමත් කරගත් බවත් කියයි

පහත වීඩියෝවෙන් එස් බිගේ සුන්දර හඩින්ම විස්තර අසන්නට පුලුවන

https://www.youtube.com/watch?v=Q0YupC1PYx8

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.