Menu

logo new 2015-5-11

Shamrock-png

යහපාලනයේ අලුත්ම විකිණිල්ල - කටුනායක ගුවන්තොටේ ඉඩම් විකුණයි

යහපාලනයේ අලුත්ම විකිණිල්ල - කටුනායක ගුවන්තොටේ ඉඩම් විකුණයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළේ පිහිටි ඉඩම් කැබලි දෙකක් කාමර 100 ක් සහිත තරු පන්තියේ හෝටල් දෙකක් ඉදිකිරීම සඳහා මැ‍ලේසියාව හා සිංගප්පූරුව යන රටවල පෞද්ගලික සමාගම් දෙකකට බදු දීමට රජය තීරණය කර ඇත. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ භාවිත කරනු ලබන ගුවන් මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එම මගීන්ගේ නවාතැන් පහසුකම් සම්පූර්ණ කිරීම සඳහා රජය මෙම තීරණය ගෙන ඇත.

ගුවන් තොටු‍පොළ හා ගුවන් සේවා සමාගමට අයත් මෙම ඉඩම් කැබලි දෙක වසර 40 ක බදු පදනම මත බදු දීමට නියමිතය.
මෙම හෝටල් දෙක ඉදිකිරීම සඳහා අදාළ පෞද්ගලික සමාගම් දෙක රජය විසින් තෝරාගෙන ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදිය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.