Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

උතුරු මැද බල අරගලය උග්‍ර අතට තවත් ඇමතියෙක් දොට්ට

උතුරු මැද බල අරගලය උග්‍ර අතට තවත් ඇමතියෙක් දොට්ට

උතුරු මැද පළාත් සභාවේ පවතින බල අරගලය තවත් උග‍්‍ර කරමින් පළාත් වාරිමාර්ග අමාත්‍ය එච්.බි.සේමසිංහ වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කොට තිබේ. ප්‍රධාන අමාත්‍යවරයා ඉවත් කිරීමට අදළව පෙත්මක් ගොනු කිරීම සදහා මූලිකව කටයුතු කරනු ලැබූවෙම් සේමසිංහ වන අතර ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහල දැනුවත් කිරීමෙන් අනතුරුව මෙකි තින්දුවට එළඹ ඇති බව පළාත් සභා ආරංචි මාර්ග තහවුරු කර සිටී


පුරප්පාඩුවු එම අමාත්‍ය ධුරය සදහා පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රි සරත් ඉලංගසිංහ මහතා ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතා ඉදිරියේදි මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.