Menu

logo new 2015-5-11

Shamrock-png

අරගල කළ සිසුන් 08ක් සිරගත කරයි

අරගල කළ සිසුන් 08ක් සිරගත කරයි

කොළඹ නගරයේ පවත්වන ලද විරෝධතා පාගමන අවස්ථාවෙදී නීති විරෝධී ලෙස කටයුතු කළ විශ්වවිද්‍යාල සිසුන් 08 දෙනා හෙට(19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ(17) දිනයේ පැවැත් වූ විරෝධතා පාගමන අවස්ථාවෙදී නීති විරෝධී ලෙස කටයුතු කරන ලද විශ්වවිද්‍යාල සිසුන් 08 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී අධිකරණ නියෝග කඩකරමින් කටයුතු කරන ලද පුද්ගලයින් 07 දෙනෙකු සහ හිමි නමක් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය නොතකමින් කටයුතු කළ මෙම පිරිස විසින් පාගමන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට පහරදී සාමය කඩ වන ලෙස හැසිරී ඇති බව පොලීසිය පවසයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.