Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

මාරවිල ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක්

මාරවිල ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක්

මාරවිල, දෙමටපිටිය හන්දිය ප්‍රදේශයේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් හටගෙන තිබේ.

මහල් 05කින් යුත් ගොඩනැගිල්ලක අද(18) අළුයම ගින්න හටගෙන ඇති අතර මාරවිල පොලීසිය, හලාවත හා මීගමුව නගර සභා ගිනි නිවීම් නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බව සඳහන්ය.

ගින්න හේතුවෙන් ජීවිත හානි හා තුවාල කිසිවක් සිඳුව නොමැති අතර සිදුවූ දේපළ හානි පිළිබඳව මෙතෙක් තක්සේරු කර නැත.

මාරවිල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.