Menu

logo new 2015-5-11

Shamrock-png

මිලේච්ඡ ප‍්‍රහාරය සහ අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වා සරසවි ඉදිරිපිට උද්ඝෝෂණ

මිලේච්ඡ ප‍්‍රහාරය සහ අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වා සරසවි ඉදිරිපිට උද්ඝෝෂණ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය එක්ව මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු, විශ‍්‍රාම වැටුප් කප්පාදුව නවතනු,

රාජ්‍ය ආයතන විකිණීම නවතනු යන ඉල්ලීම් ඇතුළු ඉල්ලීම් 15ක් මුල්කරගනිමින් සංවිදානය කල දැවැන්ත පාගමනට රනිල්-මෛත‍්‍රී ආණ්ඩුව එල්ල කල මිලේච්ඡු ප‍්‍රහාරය සහ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් ඊයේ දින(18) පේරාදෙණිය, සෞන්දර්ය, රජරට විශ්වවිද්‍යාල ඉදිරිපිට සහ රාගම, කරාපිටිය වෛද්‍ය පීඨ ඉදිරිපිට විරෝධතා පවත්වන ලදී.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.