Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

පහරදීමට විරෝධය දක්වා 22 වෙනිදා වැඩ වර්ජනයක්

පහරදීමට විරෝධය දක්වා 22 වෙනිදා වැඩ වර්ජනයක්

20014 මිල ඉහල ගියා අයිඕසී ඩිසල් විකුණලා 2015 තේල මිල අඩු කළා ඒ සල්ලි කාටද ගියේ සල්ලි පිටට යනවා.. 

සීපීඑස් සමාගම 3/1 ලාභයක් බිලියන ගානක් අයිඕසී ගානක් ලාභයක් ගෙවලා තියෙනවා

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෙරේදා පැවැත්වූ සයිටම් විරෝධි පාගමනට පොලිසියෙන් සිදුකල පහර දීමට විරෝධය පාමින් රට පුරා වෛද්‍ය වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එළඹෙන මැයි 22 වන සඳුදා උදෑසන 8 සිට දහවල් 12 දක්වා ලංකාව පුරා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.