Menu

logo new 2015-5-11

Shamrock-png

අයේ මැතිවරණ එන්නේ 2020 දී එරෙහි වෙන්න ආවොත් අත අරින්නේ නෑ - ජොන් අමරතුංග

අයේ මැතිවරණ එන්නේ 2020 දී එරෙහි වෙන්න ආවොත් අත අරින්නේ නෑ - ජොන් අමරතුංග

ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන පුද්ගලයින් පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ 2020 වසරේ දී බවයි.

නාත්තණ්ඩිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.