Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

රවීට හා සමන්ට යළිත් රාජ්‍ය රූපවාහිනිවල මුල් පුටු

රවීට හා සමන්ට යළිත් රාජ්‍ය රූපවාහිනිවල මුල් පුටු

ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති වශයෙන් සමන් අතාවුද හෙට්ටි හා ජාතික රූපවාහිනී සභාපති ලෙස රවී ජයවර්ධන නැවත පත්කිරීම් සිදුකොට ඇති බව වාර්තාවේ.


ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර විසින් අදාළ පත්වීම් සිදුකොට ඇති අතර මීට පෙරද රවී ජයවර්ධන ජාතික රූපවාහිනි සේවයේ සභාපති වරයා ලෙස කටයුතු කළ අතර ඔවුන් නව ඇමතිවරයා පත්වීමත් සමග ඉල්ලා අස් විය.
එහෙත් අදාළ පත්වීම් නැවත වරක් සිදුකිරීමට ඇමතිවරයා කටයුතු කොට ඇති අතර මීට අමතරව ලේක් හවුස් ආයතනයේ හා ගුවන් විදුලි සංස්ථාවේ තනතුරුද ඉදිරියේදී වෙනස් වීමක් සිදුවන බව වාර්තාවේ.
- මිරර්

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.