Menu

logo new 2015-5-11

Shamrock-png

පෙට් ස්කෑන් යන්ත්‍රය මිලට ගැනීමට කැබිනට් තීරණය

පෙට් ස්කෑන් යන්ත්‍රය මිලට ගැනීමට කැබිනට් තීරණය

මහරගම අපේක්ෂා රෝහල වෙත ලබා දීමට නියමිතව තිබූ (PET scan)පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අද(12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියේය.
කෙසේ නමුත් මෙම ස්කෑන් යන්ත්‍රය සදහා අවශ්‍ය මුදල ජනතාව විසින් මීට වසරකට පෙර සපුරා ලබා දී තිබුනත් ඒ සම්බන්ධයෙන් කැබිනට් තීරණය ගැනීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය විසින් අමාත්‍යංශය වෙත දෝෂාරෝපනයන්ද එල්ල කොට තිබිනි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.