Menu

logo new 2015-5-11

Shamrock-png

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුලට

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුලට

2008-2009 කාලයේදී පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක වැලිසරදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සිද්ධියට අදාල සැකකරුවන් තිදෙනෙක් මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.