Menu

logo new 2015-5-11

Shamrock-png

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය යටතට

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය යටතට

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි කියයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල සෙඛ්‍ය අමාත්‍යංශය යටතට පවරාගෙන එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමටත්, පාලනය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබිණි.

නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් රෝගීන් සඳහා නොමිලයේ ප්‍රතිකාර ලබා දෙන අතර එහි ගෙවීම් වාට්ටු ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.